Ads Top

Bitdefender Mobile Security Android app එක අවුරුද්දක්ම අපේම කරගමු...




ආයුබෝවන් යාලුවනේ මෙන්න තවත් වැදගත් ආරංචියක්.. 







කව්රුත් දන්නවනේ Bitdefender Antivirus මුදුකනගය ගැන.. එකේ Android සදහා නිපදවූ Bitdefender Mobile Security Android මුදුකනගය මේ වන විට බොහෝ අය අතරේ ජනප්‍රියයිනේ..  ඉතින් මේ දවස් වල එකේ Full Version එක අව්රුද්දක් පුරාවට නොමිලේ දෙන වැඩසටහනක් යනවා.. ඇත්තම කිවොත් මේ මුදුකනගය නිසා දුරකථනය ස්ලෝව් වෙන එක ගොඩක්ම අඩුයි.. එහෙනම් මෙන්න එක....

මුලින්ම තියෙන්නේ මේ Facebook app එකට යන්න..

Bitdefender app Facebook



ඔකේ තියෙන හිස්තැනට ඔයාගේ Email එක ගහන්න.. මොකද Promotion code එක එන්නේ එකටයි..

ඊට පස්සේ මෙතනින් ගිහින් Bitdefender Mobile Security app Install කරගන්න..





ඊට පස්සේ emails බලන්න.. මෙන්න මේ වගේ Email එකක් ඇවිත් ඇති එක ඔයාලගේ Android Phone එකේ මෙතනට ගහන්න..
(පහල ආකාරයෙන්.)




එහෙනම් දැන් මේ app එක ඔයාට අවුරුද්දක්ම අයිති.. එහෙනම් මම ගියා යේ හම්බ වෙමු...



1 comment:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.