Ads Top





ආයුබෝවන් යාලුවනේ  මෙන්න තවත් ලිපියක්... 







වර්තමානයේ වැඩියෙන්ම භාවිතා කරන්නේ මයික්‍රොසොෆ්ට් ලාගේ වින්ඩොව්ස් මෙහෙයුම් පද්ධතියනේ.. ඉතින් අද මම දෙන්න අවේ ඒ ආශ්‍රිත දෙයක්.. එකම OS එකක් තුල ඩෙස්ක්ටොප් කිහිපයක් තිබ්බොත් කොහොමද.. එල නේද.. සමහර අයට මේක වැදගත් වෙනවා.. වැඩ එකට වඩා කරන්න ඕන උනාම.. එහෙනම් බලමු කොහොමද කරන්නේ කියලා...

මොනවා කරන්නත් කලින් මෙන්න මේ කිලෝබයිට් 61 ෆයිල් එක download කර ගන්න.. මෙන්න ලින්ක්..

Download Desktops v1.02 for Windows 7

මේක Install කරන්න හරිම පහසුයි.. ඇත්තම කිවොත් කරන්න කිසිම දෙයක් නැ වගේ තමා.. ඕක තියෙන්නේ Zip File එකක් විදිහනේ ඕක Extract කරලා Desktops.exe File එක ඕපන් කරගන්න...  මෙන්න මේ වගේ...



ඔක්කොම ඉවරයි... දැන් වෙන Desktop එකකට මාරු වෙමුද.. එහෙනම් මෙහෙම කරන්න Taskbar එකේ දකුණු පැත්තේ ඇති මෙන්නේ මේ වගේ එකක්.. එක ඔබලා කැමති Desktop එකකට Change වෙන්න...


එහෙනම් මම ගියා අවුලක් ඇත්නම් කියන්න ඕනා හොදේ.. ඒ වගේම අදහසක් දාලාම යමු...



No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.