Ads Top

Web Animation Banner හදන්න මෙන්න පට්ටම Software එකක්...



ආයුබෝවන් යාලුවනේ මෙන්න මගේ අලුත්ම පොස්ට් එක...






අද මම දෙන්නේ වෙබ් අඩවි වලට බැනර් හදන්න පුළුවන් පට්ටම Software එකක්.. මේකේ එනම් මනම් නැ.. Animation තෝරලා අපිට ඕන විදිහට හදාගන්න පුළුවන්.. ඒ විතරක් නෙවේ අපේ සයිට් වල ලිනක්ස් පවා මේකේ දන්නා පුළුවන්... මෙහෙම කීවට මේකේ වටිනාකම හරියටම කියන්න අමාරුයි,, හොදම දේ පාවිච්චි කරලා බලන එකයි... බලල අදහස් කියන්න... මම හිතනවා මේක ඔයාලට ගොඩක් වටි කියලා...




Download Aleo Flash Intro Banner Maker v3.8 


Download Setup  

Download Crack and serial
(Link Update කරන ලදී)

5 comments:

  1. gogle drive දීපු path එක වැරදිලා @-) ඩවුන්ලෝඩ් වෙන්නේ නෑ

    ReplyDelete
  2. 404 error එකක් එනවා මචන් ලින්ක් එක update කරපන් නැත්නම් public access දීපන්

    ReplyDelete

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.