Ads Top

Facebook ආධාරයෙන් බේරා ගත් බිලිඳා (Video)





ආයුබෝවන් යාලුවනේ මෙන්න ඔයාලා දැනගත යුතුම ආරංචියක් 





අපි හැමෝම දෙයක් වගේම භාවිතා කරන එකක්නේ Facebook කියන්නේ. එකේ හොද පැත්ත වගේම නරක පැත්තකුත් තියෙනවා. මෙච්චර කල් අපි දැක්කේ එක නරක දේවල්නේ. එල්ලිලා මැරෙනවා වගේ. නමුත් මේ පුවත නම් ඒ වගේ එකක් නෙවේ කියවලම බලන්නකෝ...

මේ සිදුවීම වෙලා තියෙන්නේ කැනඩාවේ කියුබෙක් කියන නගරයේදීය. අලුතින් ඉපදුන පුංචි බිලින්දකු පැහැරගෙන ගිය කාන්තාවක් Facebook මගින් අත්අඩංගුවට අරගෙන තියෙනවා.

මේ සිදුවීම සිදු උනේ පසුගිය සදුදා දිනයේදීය (2014.05.26) ඒ දරුවා උපන් රෝහලේදිමය. මේ බබාගේ නම තමා වික්ටෝරියා. 

පැහැරගත් කාන්තාව පැමිණ ඇත්තේ හෙදියක් ලෙසටයි. රෝහලේ තිබ්බ ආරක්ෂක කැමරා වලට මේ සිදු වීම පටිගත වෙලා තියෙනවා. ඒ රුප පට වලට අනුව පොලිසිය විසින් අන්තර්ජාලයට නිකුත් කරන ලස පින්තුර නිසාත් Facebook හි බොහෝ දෙනෙක් මෙය දැක ඇති අතර මේ සැකකාර කනතවගේ අසල්වැසියකු විසින් මැය ව හදුනාගෙන මේ පිළිබද පොලිසියට දැනුම් දී ඇත. 




දරුවා නිරුපද්‍රිතව දෙමාපියන් ට ලබා දී අතර සැකකාර කාන්තාව පොලිසිය බාරයට ගෙන ඇත. 

දරුවාගේ මගේ Facebook වෙබ් අඩවියට ස්තුතියි කර ඇති අතර, දරුවාව සොයා දුන් ඒ අයටද අගේ ස්තුතිය පිරිනමා ඇත. Facebook වෙබ් අඩවිය නොවන්නට සිය දරුවා යළි තමන් අතට පත් නොවන්න්ට ඉඩ තිබූ බව ඇය සඳහන් කළා ය.




+Newsfirst

No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.