Ads Top

Hot Dog ආහාරයට ගැනීම සෞඛ්‍යට අහිතකර වීමට හේතු 6





ආයුබෝවන් යාලුවනේ මෙන්න ඉතාම වැදගත් දෙයක්... 






අද කියන්න යන්නේ අපේ ජිවිතයේ සෞඛ්‍යට ඉතාම වැදගත් දෙයක් ඔයාලා දන්නවනේ Hot Dog ගැන. හ්ම්ම් සමහර අයට නම් නැතිව බැරිව ඇති. නමුත් එකේ තියෙන අපේ සෞඛ්‍යට හානිය බොහෝ වැඩි කියලයි කියන්නේ පහල ලිපිය කියවන්නකෝ දැනගන්න නම්..

Hot Dog කියන්නේ රසවත් ආහාරයක් උනාට එක අපේ සෞඛ්‍යට හානි කරන සරලවම කිවොත් හොද කෑමක් නෙවේ. ඔයාලා අහයි ඒ මොකද කියලා මෙන්න එකට උත්තරේ..

මේද බහුල ආහාරයකි. 

Hot Dog හදන්න භාවිතා කරන අමුද්‍රවුය වල බහුලව අඩංගු වන දෙයකි මේදය. අනවශ්‍ය මේදය අපේ සෞඛ්‍යට හානි කරයි. 

ලුණු බොහෝ සෙයින් අඩංගු ආහාරයකි.

Hot Dog බොහෝ සෙයි අඩංගු වෙන්නේ මේදය හා සෝඩියම් වේ. අනවශ්‍ය ලෙස සෝඩියම් අපේ ඇගට හොද නැ.



කුකුල් මස් අඩංගු වන Hot Dog අපේ සෞඛ්‍යට හානි කරයි.

සාමන්යෙන් Hot Dog එකක් ගද්දි සොසේජස් එකක් තියෙනවනේ. ඒ කුකුල් මස් අඩංගුවෙන් සාදන දෙයක්. මෙයින් අපිට ලැබෙන අවාසිය තමා අපේ තරබාරු කමට මෙය උපකාරී වෙන කියන එකයි.

නයිට්‍රජන් අම්ලය අඩංගු ය.

Hot Dog වල බොහෝ සෙයින් නයිට්‍රජන් අඩංගු වේ. ආහාරයේ කාලයක් පවත්වා ගන්න මෙය භාවිතා කරයි.කාලයක් යාමත් සමගම පිළිකාවක් තරම් දරුණු රෝගද ඇති විය හැකිය.

Hot Dog යනු කාබනික ආහාරයක් නෙවේ.

සම්පුර්ණ වශයෙන් කෘතීම ආහාරයක් වන මෙය අපි එදිනෙදා ජිවිතයට ගොඩක් භාවිතා කරනවා. නමුත් කෘතීම ආහාර වල තියෙන අවධානම ඉහලයි. 



ගර්භනී කාන්තාවන්ට හොදම නැති ආහාරයකි.

Hot Dog මගින් බැක්ටේරියා වර්ග වර්ධනය කිරීමට උපකාරී වන ආහාරයකි. සමහර අවස්ථා වන ගබ්ශා වන අවස්තද තියෙනවා. නැත හොත් උපතේදී දරුවාගේ අන්ගවිකලතාද ඇති වේ.

ලිපිය උපුටා ගත්තේ - Here Is Why You Should Stop Eating Hot Dog Immediately! 

ලංකාවේ උපන් අපි කොයි තරම් වාසනාවන්තද කියලා දැන් ඔයලට තියෙනවා ඇති. අපිට කොච්චර නම් පෝෂදායි ආහාර තියෙනවද. එහෙනම් අයෙමත් වැදගත් ලිපියක් සමගින් මුණ ගැසෙමු..

No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.