Ads Top

Rubik’s Cube උපකරණයේ අවුරුදු 40 සමරන්නට Google සමාගමත් එක් වෙයි.





ආයුබෝවන් යාලුවනේ මෙන්න තවත් වැදගත් දෙයක් 







පින්තුරේ දැක්ක ගමන් ගොඩක් අය දන්නවා මේ මොකක්ද කියලා. රුබික් කියුබ් උපකරණය නේ. මේක ඉතාම අමාරු ප්‍රහේලිකාවක්. මේ ගැන වැඩි දුර ගැන ගන්න ඕනේ නම් පහල ලිපිය කියවන්නකෝ..


නමුත් මේ කියන්න අවේ මම රුබික් කියුබ් උපකරනාග ගැන නම් නෙවේ. එක ගැන දාගන්න ඕනේ නම් පහල ලින්ක් එක ඔබන්නාකෝ.


මෙන්න මේකයි අද පුවත. අද දවසට ඒ කිවේ 2014.05.19 වෙනිදට රුබික් කැටයට අවුරුදු 40 වෙනවා. මේ ක්‍රීඩාව ලෝකේ ඉන්න හැමෝම ආස කරන එකක්. මේක හදල තියෙන්නේ 1974 Ernő Rubik  කියන හංගේරියානු ජාතිකයය. 

මොලය වර්ධනය කරන ඉතාමත් හොද ක්‍රීඩා උපකරණයක් ලෙස මේ උපකරණ අද වන විට ලෝක ප්‍රසිද්ද වෙලා තියෙනවා.. අද ඔයාලා Google එකට ගියොත් මේ වගේ පින්තුරයක් දකින්න පුළුවන් වේවි. 


ඔයාලත් එහෙනම් ගිහින් බලන්නකෝ. - www.google.com


මේ උපකරණය හදපු Ernő Rubik උපහාර පිණිස අද ගුගල් සමගම විසින් මේ ක්‍රීඩාව ඔන්ලයින් කරන්න අවශතාව දීලා තියෙනවා ඔයාලත් උත්සහා කරලා බලන්නකෝ දිනන්න මේකෙන්..



එහෙනම් අයෙමත් මේ වගේ වැදගත් ලිපියකින් හමු වෙමු.

No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.