Ads Top

බ්‍රිතානයේ අංක එක - මයිකල් ජැක්සන්ගේ Xscape ඇල්බමයයි..






ආයුබෝවන් යාලුවනේ මෙන්න තවත් පුදුමාකාර ආරංචියක්. 






පින්තුරේ දැක්ක ගමන් ගොඩක් අය මේ කෙනාව අදුන ගන්නවා මයිකල් ජැක්ෂන්. සංගීත ලෝකයේ මහා පෙරළිකාරයෙක්. Pop ගායන ලෝකයේ රජු ලෙසද මයිකල්ව හදුන්වයි. ඉතින් එය අප අතරින් සමුගත්තද එයාගේ මතකද රසික හදවත් වල තවමත් දිදුලන බව ඔප්පු කරන හොද සාධකයක් තමා පහත තියෙන්නේ..

Michael Joseph Jackson මිය ගිහින් වසර 5 ගතා වුනත් ඔහුගේ ගීත ප්‍රියකරන්නන්ගේ ප්‍රමාණය නම් අඩු වෙලා නැ.(මයිකල් ගැන පොඩි විස්තරයක් දාගන්න මේ ලින්ක් ඔබන්න - Click Here)





මයිකල්ගේ Xscape ඇල්බමය බ්‍රිතානයේ ජනප්‍රියම ගී ඇල්බම් අතරේ පළමු තැන රදවගේ සිටින බවට ඔප්පු වෙලාලු. මෙම ඇල්බමය ඔවු විසින් පටිගත කල නමුත් රසිකයන්ට අතට පත් නොකළ ගීත වීමද විශේෂත්වයකි. එමෙන්ම එම ගීත 1983-1999 අතර කාලයේ නිර්මාණය කල ඒවාද වේ. 


මෙහි ඇති තවත් විශේෂත්වය වන්නේ රශිකයන් අතට නොදුන් ගීත අද වන විට අතිශය ජනප්‍රිය වී ඇති බව ඔප්පු වීමයි. 





එම ගීත සමුච්චයෙහි ඇතුළත් Love Never Felt So Good නමැති ගීතය පහත දැක්වේ.




මේ ඇත්තේ ඒ ගීත එකතුවයි.



තොරතුරු හොයාගත්තේ විකිපේඩියා හා News1st වෙබ් අඩවි වලිනි 


තවත් රස බර තොරතුරක් සමගින් අයෙමත් මුණ ගැසෙමු..

No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.