Ads Top

අගහරු මත වගාබිමක් නිර්මාණය කිරීමට නාසා ආයතන සැරසෙයි.




ආයුබෝවන් යාලුවනේ මෙන්න වැදගත් ආරංචියක්. 





දැන් කියන්න යන්නේ ඉතාම වැදගත් ආරංචියක්. මොකද දැනට අපේ ලෝකේ හැරුණු කොට අපේ අය ගොඩක්ම පර්යේෂණ කරන්නේ අගහරු ග්‍රහලෝකය ගන්නේ ඉතින් මේ පුවත ඒ ගැන විශේෂ යමක් වේ. සම්පුර්ණයෙන් දැනගන්න නම් කියවන්න වෙනවා පහත ලිපියම..




නාසා (NASA) ආයතනය කියන්න පුද්ගලික රහසිගතව අභ්‍යවකාශ ආයතනයක්. එකේ සිදු වන ක්‍රියාකරකම් එලි කරන්නේ ස්වල්ප වශයෙනි. පළමුවෙන් හදට ගියා සේම පළමුවෙන් අගහරු ග්‍රහලෝකයට යන්නත් හොද තරගයක් තියේවි. වැඩි කල් යන්න කලින් අපිට ඒ සිදු වීමද දකින්න පුළුවන් වේවි. මේ පුවතෙන් ඔයාලට කියන්නේ නාසා ආයතනය විෂින් අගහරුවල වගාබිමක් නිර්මාණය කිරීමට සැරසෙනවා කියන එකයි. 



රතු ග්‍රහයා මත මේ සිදු කරන්නට යන විශ්මිත ක්‍රියාකාරම 2021 පෙර කරන්නයි ඔවුන් සුදානමින් සිටින්නේ. ඔවුන් මේ වියපෘතියට විශේෂ නාමයක්ද දාලා තියෙනවා ඒ MPX හෙවත් The Mars Plant Experiment  ලෙසයි. අගහරු ග්‍රහය මත ඇති විකිරණ වල ඔරෝත්ති දිය හැකි විශේෂ වූ ශාක විශේෂ කිහිපයක්ලු මේ සදහා භාවිතා කරන්නට හිතාගෙන ඉන්නේ.




මේ සදහා ඔවුන් විශේෂ රෝවර් වහනයක්ද නිර්මාණා කරලා තියෙනවලු. අනාගතයේදී සමහර විට අපේ නිවහන වෙන්න පුළුවන් අගහරු ග්‍රහලෝකය. ඉතින් මේ සිදුවන පර්යේෂණ හා සොයාගැනීම් නිසා අපිට දියුණුවේ හිනි පෙත්තට ගමන් කරනවා කිවොත් මා නිවැරදිය. 

අයෙත් මේ වගේ වැදගත් ලිපියක් සමගින් හමුවෙමු. 


No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.