Ads Top


ආයුබෝවන් යාලුවනේ කොහොමද ඉතින් ගොඩක් දවසකින් තමා බ්ලොග් එක අප්ඩේට් කරන්නේ.. ඔන්න එහෙනම් මුලින්ම වැදගත් දෙයක් දෙන්න බලාපොරොත්තු වෙනවා... Facebook Page වල ඇඩ්මින් අයට නම් මේක ගොඩක් වැදගත් වේවි..



Facebook Page වල Likes වැඩි කරගන්නත් තමන්ගේ ගිණුමේ ඉන්න හැමෝටම invite කරන්නත් ලේසිම හා ඉක්මන්ම ක්‍රමය තමා මේ.. කොහොමද කරන්නේ කියල බලන්නකෝ...

එකටම තමන්ගේ Facebook Page  ගිණුමට යන්න.. ඊට පස්සේ උඩම තියෙනේ Invite Friends තෝරාගන්න.



ඊට පස්සේ එන ලිස්ට් එකෙන් යටටම Scroll කරගන්න.


ඊට පස්සේ මවුස් එකෙන් Inspect Elements තෝරාගන්න.


ඉන් පසු එන වින්ඩොව් එකෙන් Console තෝරාගන්න..



ඊට පස්සේ මේ කෝඩ් එක කොපි කරලා එකට පේස්ට් කරලා Enter බටන් එක ඔබන්න..


ඊට පස්සේ වෙන්නේ මේ Script එකෙන් Auto Invite කිරීමයි.. ටික වෙලාවකින් ඔයාගේ අරමුණ ඉටු වේවි..

උපුටා ගැනීම - Khalil-Shreateh.com



4 comments:

  1. meka copy karanna bane?/

    ReplyDelete
    Replies
    1. අවුලක් නැනේ සහෝ.. මගේ එකේදී වැඩ.. මේකට PM එකක් දාන්න මම දෙන්නම්..

      https://www.facebook.com/dushsoft

      Delete
  2. Replies
    1. දැන් බලන්න.. එත් නැත්නම් මට මෙසේජ් එකක් එවන්න... විස්තර About Me එකේ තියෙනවා..

      Delete

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.