Ads Top


ආයුබෝවන් යාලුවනේ අද කියන්න අවේ මෙතෙක් ලෝකේ බිහි වූ විශිෂ්ටතම ප්‍රධාන විධායක නිලධාරියා ගැනයි. ඒ වෙන කවුරුත් නෙවේ ලොකු කුඩා ඕනෑම කෙනෙක් අදුනන ස්ටීව් ජොබ්ස් මහතා ගැනයි. 


සරලවම කිවහොත් ඔහු නම් ඇති විශිෂ්ටයෙක්.. Apple කියපු ගමන් මතක් වෙන්නේ ඔහුවයි. අවාසනාවට ඔහු අද අප අතර නැ.. නමුත් ඔහුගේ සොයා ගැනීම් අද අප අතර රැදී තියෙනවා ඒ වගේම ඔහුම මතකයත්.. මේ ඔහු ගැනයි...

2 comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.