Ads Top

නැති වූ දුරකතනයේ IMEI අංකය ලේසියෙන්ම හොයාගන්නේ මෙහෙමයි



ආයුබෝවන් මිහුරනි මේක නම් ඔයාලට ගොඩක් වැදගත් වෙන්න පුළුවන් දෙයක්. අනිවාර්යෙන් කියවල Share කරන්න අමතක නොකරන්න.




ඔබේ දුරකථනය නැති උනාද එහෙම නැත්නම් කවුරුන් හෝ හොරකම් කරලද එහෙනම් ඔබට එය හොයාගන්න උවමනාද. එහෙනම් ඔබට අත්‍යවශ්‍යම දේ තමා ඔබේ දුරකතනයේ IMEI අංකය. දුරකතනයේ තිබ්බ සිම් එක ආදී දේවල් ඉවත් කලත් අපිට IMEI Number එක භාවිතා කරලා හොයාගන්න පුළුවනි. එත් Phone එක තිබ්බ Box එකවත් එකේ IMEI Number එකවත් කොහෙවත් හොයාගන්න බැනේ. එහෙනම් මෙන්න විකල්ප අවශතාව..

Android දුරකථනයක් නම් ඔබ අනිවාර්යෙන්ම Google Account එකක් Login වී සිටින්නට ඇති. එහෙනම් කරන්න තියන්නේ එක හරහා Phone එකේ විස්තර හොයන එකයි. එක කරන්නේ මෙන්න මෙහෙමයි.

මෙන්න මේ ලින්ක් එකට යන්න >>https://www.google.com/settings/dashboard

ඊට පස්සේ Gmail එකේ Password එක අහයි එක දෙන්න. ඉන් පස්සේ එන වෙබ් පිටුවේ  Android තෝරාගන්න. එවිට ඔබේ Email එක ලොගින් වී භාවිතා කරන ලද සියලුම Android Devices වල විස්තර පෙන්වනු ලබයි එතැනදී ඔබේ දුරකතනයද එහි IMEI අංකයද දිස් වෙයි. ඉන් පසු එය සොයාගැනීමේ ක්‍රියාවලිය සිදු කරන්න  (පහත පින්තුර බලන්න)

Google Dashboard Android settings

Android device information in Google Dashboard


අනිවාර්යෙන් ලිපිය Share කරලා අනිත් අයවත් දැනුවත් කරන්න 

2 comments:

  1. එළ මචෝ ෙබාහොම ස්තූතියි...මගේ දූරකථනය නැතිවෙලා ඔයාගේ බ්ලොග් එකෙන් තමයි ඉමි එක හොයාගන්න උදව් ගත්තේ...

    ReplyDelete
    Replies
    1. නියමයි බ්‍රෝ.. තැන්ක්ස් කොමෙට් කලාට...

      Delete

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.