Ads Top

ආයුබෝවන් යාලුවනේ. ඔන්න අදත් මන් ගානේ වැදගත් ලිපියක්. මේක ගොඩක්ම වැදගත් වෙන්නේ Photography පැත්තේ ඉන්න අයටයි. 


ඔයාලගේ පින්තුරක Background හෙවත් පසුතලය ඉවත් කරගෙන ඔයාව වෙන් කරගන්න උවමනාද? සාමාන්යෙන් ඕක කරන්න අපිට Adobe photoshop Software එක උවමනා වෙනවනේ. එත් දැන් අපිට එක නැතුවත් මේ වැඩේ තප්පර 5න් කරගන්න පුළුවන් කියලා ඔයාලා දන්නවද?  හරිම සරලයි. වැඩේ වෙන්නේ මෙහෙමයි. 


යන්න මෙන්න මේ වෙබ් අඩවියට.
Click Here

ඊට පස්සේ ඔයා කැමති ඔයාගේ රුපයක් "Select Photo" කියන තැනට Upload කරන්න 

එහෙම නැත්න්ම 

Enter a URL කියන තැනට ඔයාගේ රූපේ ලින්ක් එක Copy Paste කරන්න. 

පස්සේ Automatically එකෙන් Background එක Remove කරලා ඔයාව විතරක් තනිවම අරගෙන දෙයි. මෙහි සාර්ථක බව 99% වගේ තියෙනවා.. කරලම බලන්න ඕන වැඩක් ඈ.. මේ එකේ තියෙන උදාහරණ කීපයක්. 



දැනුවත් කිරීමයි. 
මේකෙදි මිනිස් රුප විතරයි හදුනාගෙන වෙන කරලා ගන්නේ සත්තුන්ගේ හෝ වෙනත් ඒවා තවම වෙන් කරගන්න හැකියාවක් නැ..

එහෙනම් නැවතත් වැදගත් ලිපියකින් මුණ ගැසෙමු.



1 comment:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.