Ads Top



ආයුබෝවන් යාලුවනේ.. අද මම කියලා දෙන්න ආවේ නම් Crypto Currency සම්බන්ද ලිපියක්. කියවල බලන්න මේක ගැන වැදගත් වෙයි ඔයාලාට..


ඔයාලා කැමති වෙයි මම කලින් Crypto Currency ගැන විස්තර කරලා ලියපු ලිපි කියවන්න. මෙන්න ඒවගේ ලිපි ටික.



ඕකේ එහෙම මේ සම්බන්ධව මුලික දැනුමත් ගන්න පුළුවන්. අද මම කියන්න ආවේ තවත් Crypto Currency Coin එකක් ගැනයි. පහතින් එකේ විස්තර කෙටින් සරලව දැනගමු.

මේ Coin එකේ නම වෙන්නේ "Instar" වේ. මේ Coin එකේ අරඹය සිද්ද වෙන්නේ අද ඊයේ නෙවේ. ගියේ අවුරුද්දේ තම මේකේ අරඹය සිද්ද වෙලා තියෙන්නේ. දැන් මේකේ අලුත්ම සංස්කරණය ඇවිත් තියෙන්නේ. පහතින් මන් මේක වැදගත් ඇයි කියලා කියන්නම්.


  1. සාමාජිකයන් 60000 අධික ප්‍රමාණයක් මෙහි සාමාජිකයන් වන අතර ඔවුන් සියල්ලම Verified සාමාජිකයන් වේ 
  2. Android දුරකථන සදහා ඔවුන්ගේ "instar" App එක භාවිතා කිරීමේ පහසුව. 
  3. ඔවුන්ගේ වත්මන් Market Cap එක $876,594 USD වේ.
  4. සාමාන්යෙන් අවුරුද්දට දත්තයන් ඇමරිකානු ඩොලර් බිලියන 200 පමණට එහා මෙහා යනවා. එත් ඒවාගේ සුරක්ෂිත බව පිළිබද ගැටළුවක් තියෙනවා. නමුත් මොවුන්ගේ අරමුණ අනුව පරිශීලකයාගේ පෞද්ගලික ආරක්ෂාව සමගින් Crypto Currency උපයා ගැනීමට අවස්තාව සලසා දීමයි මොවුන්ගේ ප්‍රධාන අරමුණ වෙන්නේ.
  5. වෙළෙදපොල සමීක්ෂණ හා සමාලෝචනය තුලින් කිරීමට මොවුන් සැරසෙන්නේ.

ඕනෑම කෙනෙක්ට මෙහි ගිණුමක් ආරම්භ කිරීමට හැකි වන අතර Verified සාමාජිකයකු වීමට ශ්‍රී ලංකික ඔබ සතුව පවතින පහත සදහන් ලිපි ලේඛන අතරින් එකක් ඉදිරිපත් කල යුතුය.

  1. Passport
  2. National ID
  3. Driving Licence
ඔබේ ලිපිලේඛනය ඉදිරිපත් කල වහාම ඉතාම කෙටි කාලයකින් ඔබත් Verified සාමාජිකයකු වනු ඇත.

කොහොමද දැන් අපි Instar එකතු කරන්නේ. එහි වටිනාකම කියාද ? 

අද වන විට (28/03/2019) එහි වටිනාකම එහිව් වටිනාකම පහතින් දැක්වේ. 




නිකන් පොඩි  ගණනය කිරීමක්  කරමු. Instar හී වත්මන් මිල ඇමරිකානු ඩොලර් 0.006750 වේ. ඔබ Ref ලා 50 එකතු කරගත්තොත් ඔබට එක ref කෙනෙකුට 50 instar බැගින් ඔබට Instar 2500 ලැබේ. 

එ කියන්නේ 2500 * 0.006750 = 16.875$ ලැබෙනු ඇත. මෙම අගය instar හී වටිනාකම අනුව ඉහල පහල යා හැකිය. 

ඉදිරියේදී මෙහි වටිනාකම තවත් ඉහල යාමට ඉඩ ඇත. 

Instar Token ලබාගැනීමට අපි මොනවද කරන්න ඕනේ කියලයි දැන් කියන්නේ.  
  • ඔවුන් ලබා දෙන Survey සම්පුර්ණ කල යුතුය. එකින් එකට විවිධ ප්‍රමාණයේ token මෙමගින් ලැබේ. 
  • ඔබේ මිතුරන්වත් මේකට සම්බන්ද කරගැනීමෙන් ඔබට 50 instar ප්‍රමාණයක් ලබාගත හැකිය.
එ වගේම Referral Contest එකේ වැඩියෙන්ම ඉන්න අයට විශේෂ දිනුම් අවස්ථාද හිමි වේ. 


එහෙනම් ඉතින් නිකන් තියෙන අවස්ථාවෙන් පොඩි වැඩක් ගමු. එකතු වෙන්න මාත් එක්ක.



 

No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.