Ads Top

මිනිස් සමෙන් නිර්මාණය වූ අරුම පුදුම මායාකාරී කලිසම Necropants

 ආයුබෝවන් යාලුවනේ.. ඔන්න අද අපුරු කතාවක් කියන්න යන්නේ. අනිවාර්යෙන් කියවල බලන්න. 




17 සියවස වන විට අයිස්ලන්තේ ජිවත් වීම ඉතාම අපහසු වූ අතර එයට ප්‍රධානම හේතුන් උනේ පැවතුනු කාලගුණය හා මුහුදු කොල්ලකරුවන්ගේ සොරා කෑම් හා පොහොසතුන්ගෙන් දුප්පතුන්ට සිදු වූ අපහසුකම් නිසාය.මේ වන විට අයිස්ලන්ත ගොවීහු ඉතාම අපහසු ජිවිතයක් ගත කල අතර එම කාලය තුළ අයිස්ලන්ත වැසියන් ඔවුන්ගේ මායාකර්ම වැඩ කටයුතු දියුණු කරමින් මායාකරම වැඩ වල නිරත විය.




කෙසේ වෙතත් පුරාවෘත්තය වලට අනුව අයිස්ලන්තයේ විවිධාකාරවූ මායාකර්ම වැඩ රාශියක් සිදු වී ඇත. එයින් මෙම කතාව නිර්මාණය වෙන අඩුම ගැන ඇත්තේ මෙවන් විග්‍රහයකි.

ජනප්‍රවධයට අනුව මන්තරකරුවකු විසින් ඔහුගේ මිතුරකුගේ මරණයෙන් පෙර ඔහු හා ගිවිසුමකට පැමිණේ. එනම් මැරුණු මිනිසාගේ ඉගැටියෙන් පහල කොටසේ සම ඉවත් කිරීමටයි. මිතුරා මළ පසු ඔහුගේ ශරීරය ගෙන ඉගටිය දක්වා ඉවත් කරලා එහි ඇති සියලුම මාංශ කොටස් තලා හා හාරමින් ඉවත් කරමින්, සිදුරු වන ලෙස මළ මිනිසාගේ සැම ඉවත් කරගැනීමයි. එමගින් තමා මේ අරුම පුදුම Necropant එක නිර්මාණය වෙන්නේ.


අර විදිහට ශරීරයෙන් සම වෙන් කල පසු එය හොදින් වෙලා ගෙන අසරණ දුප්පත් වැන්දඹු කාන්තාව කින් කාසියක්  සෝරකම් කල යුතු අතර එය අයිස්ලන්තයේ මායා සලකුණක් වන nábrókarstafur(පහතින් දක්වන රුපය) කොලයක ලියා අර කාසිය සමග මළ තැනැත්තාගෙන් අරගත් සමෙහි කෝෂය වල තැම්පත් කල යුතු වේ.




පළදින පුද්ගලයගට එම සම් අඩුම කුඩා නම් කෝෂ තුලට තවත් කාසි දැමිය යුතු අතර මුලින්ම දැමු කාසිය එසේම තිබිය යුතුය.


මේ වගේ අමුතු ලිපි බලන්න එකතු වෙන්න අපිත් එක්ක.. 

No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.