Ads Top


ආයුබෝවන් යාලුවනේ. දේශීය දේ වටිනා දේශීය දේ අගයට ඔබට වටිනා දෙයක්. 
Software  යනු කිසියම් අරමුණක් ඉටු කරගැනීම උදෙසා මිනිසාට උදව් කරන භෞතික නොවන දෙයක්. පහුගිය ටිකේ මෙන්න මේ කියන Mobile app වර්ගය ඉතාම වැදගත් උනා. තාක්ෂනය යනු එකතැන පල් නොවන ඉදිරියටම යන දෙයක්. 

VPN හෙවත් Virtual Private Network කියන දේ වඩාත් හොදින් තෙරුන් ගැනීමට මේ වෙබ් අඩවියට යන්න - click here

නැත්නම් මේ කතාව තවත් දිග්ගැස්සෙනවා. හරි දැන් අපි බලමු මේ මොකක්ද මේ ලිපිය . 

මෙච්චර කල් අපි පාවිච්චි කලේ පිටරට VPN App නේ. ඔන්න අද ඉදන් අපිට අපේ දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. මේකේ නම වෙන්නේ "Ravana VPN 2019" කියලා. මෙහි නිර්මාතෘ වෙන්නේ 


Developer 
ipubudupriyashan@gmail.com



දැන් හැරෙමු App එක දිහාවට. දැනට මෙය Android භාවිතා වෙන දුරකථන සදහා වලංගු වන App එකක්.  රටවල් 23 ක භාවිතා කරමින් ඔයාලගේ IP එක Hide කරගෙන යන්න හදල තියෙනවා. කැමති රටක් තෝරාගෙන වැඩේ කරගැනීමේ හැකියාව තියෙනවා. 


ඊට අමතරව Data Count වෙන එක බලාගන්නත් පුළුවන්. 



Download කරගන්න මෙතනින් 



සාපේක්ෂව App එක වටිනවා. තව ටිකක් දියුණු වෙන්න ඕනේ කියලා මටත් හිතෙනවා. එත් ආරම්භය සුපිරි නිසා ඔයාලගේ අදහස් ඔහුට දෙන්න. මොකද අවශ්‍ය තාවය අනුවයි මේවා නිර්මාණය වෙන්නේ හා දියුණු වෙන්නේ. ඔහුගේ නිර්මාණයක් නිසා තව අදහස් එකතු කරලා මේක වැඩි දියුණු කරන්න උදව් කරමු.

විවිධ ගැටළු නැතිනම් Bugs තියෙන්නේ පුළුවන්. ඒවා ඔහුට දැනුම් දී Error Fixed කරගෙන අපේ දේ ගොඩ නගමු. 


No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.