Ads Top

කොරෝනා වෛරසය හා අප - පෘතිවිවාසින්ට අභියෝග කරන Covid-19


ආයුබෝවන් යාලුවනේ. අද ලෝක වාසින්ටම අභියෝගයක් වෙලා තියෙන Covid-19 හෙවත් කොරෝනා වෛරසය ගැනයි අද ලිපි මාලාව. 


අද වන විට මුළු ලෝකෙටම අභියෝගයක් වෙලා තියෙන කොරෝනා වෛරාසය ගැන කතාව ආරම්භ කරන්න කලින්. ලෝකේ වගේම අපේ රටේ සිටින ආරක්ෂක දුතයන්ට ස්තුතිය පුද කරන්න ඕනේ.

මගේ රටේ ඕනෑම ආරක්ෂක බිද වැටීමකදී හෝ විපතකදී, හෙළයේ යක්කු වගේ මෙන්ම ආරක්ෂක පවුර විදිහට ඉන්න ත්‍රිවිධ හමුදාව හා පොලිසිය මෙන්ම සිවිල් ආරක්ෂක බලකාය හා ආරක්ෂක අංශය..

ජිවක වේදදුරුගේ කාර්ය අවශ්‍ය ඕනෑම මොහොතේදී ලබා දෙන වෛද්‍යවරු හා හෙදියන් මෙන්ම සෞඛ්‍ය සේවයේ නිරත වන සියලුම නිලධාරින්

සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවා හා අනෙකුත් සියලුම නිලදාරීන් හා.


ලංකාවේ අපේ අදහස් බ්ලොග් අඩවියේ මම හදපිරි ස්තුතිය හා ගෞරවය පුද කරමි. 

දැන් පටන් ගමු වෛරසයේ කතාව.
                                                                       වෛරසයේ ආරම්භක රට වන්නේ චීනයේ වුහාන් නගරයයි. අපි හැමෝම දන්නා පරිදි චීනය තමා ලෝක ජනග්‍රහණය අතින් පලවෙනි දැනට ඉන්න රට (2020.03.21) ඉතින් මෙවැනි වර්ගයේ වෛරසයක් ඉක්මනින් ලෝකේ පුරාම පැතිරීමේ අවදානම එතනදීම ලැබෙනවා. චීන වාසියක් ලෝක වටේම සිටින නිසාත්, චීනය සංචාරක කර්මාන්තයටත් බෙහෙවින් ප්‍රසිද්දියක් උසුලන බැවින් සංචාරකයින්ගේ සැරිසැරීම හේතුවෙන් මේ වෛරසය ඉක්මනට මෙය ලෝකය පුරා වර්ධනය වන්නට ඇති. 

ලෝක ජනග්‍රහණය ගැන බලන්න මෙතනින් - click here 

Corona Virus එක SARS Virus කුලයට අයිති එකකි. මෙය මිනිසා හා කුරුල්ලන් ඇතුළු ක්ෂීරපායින් හට ශ්වසන රෝග ඇති කරන වෛරස වර්ගයක් ලෙස හදුන්වා දිය හැකිය. 



කොරෝනා වෛරසයේ  මුලික රෝග ලක්ෂණ වන්නේ 

1 - උණ
2 - උගුරේ වේදනාව
3 - කැස්ස හා සෙම්ප්‍රතිශ්‍යාව
4 - හුස්ම ගැනීමේ අපහසුතාවය

ලෙස හදුන්වා දිය හැකිය.

තව දුරටත් ඔබට මේ ගැන දැනගැනීමට අවශ්‍ය නම් විකිපීඩියා වෙබ් අඩවිය හෝ පහත ලබා දී ඇති වෙබ් අඩවි බලන්න

Wikipedia (Sinhala) 
Telegraph.co.uk (English)

ඉදිරි ලිපි වලින් කතා කරමු වෛරසය පිළිබද වැඩි විස්තර ටික. අනිවාර්යෙන්ම එකතු වෙලා ඉන්න. 


(දැනුවත් කිරීමකි - අන්තර්ජාලයෙන් ලබා ගන්නා තොරතුරු මත නිර්මාණය කරන ලිපියකි)

No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.