Ads Top

IDM Optimizer මගින් වේගයෙන් Download කරන්න...

මෙන්න IDM  ගැන පොඩි දැනුම දීමක්.. Internet Download Manager හෙවත් IDM මුදුකන්ගයෙහි වේගය වැඩි කරගන්න ඔයාල කැමතිද?






එහෙනම් මෙන්න මේ පොඩි වැඩසටහන පාවිච්චි කරන්න ඕනා... එකේ නම තමා  Optimize IDM ඒකෙන වෙන්නේ IDM එකේ ඇති Registry Entries ටිකක් අලුත් කරලා එකේ වේගය වැඩි කරනවා..... ඉතින් ඔයාලත් මෙය භාවිතා කර ඔයාලගේ IDM එකේ වේගය වැඩි කරගන්න....




2 comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.