Ads Top

හායි යාලුවනේ ඔන්න දන මම කියලා දෙන්න යන්නේ ඔයාලගේ පරිගණකය ලස්සන කරගන්න පුළුවන් වැඩක්... මමත් දාගත්තා.. ඇත්තටම කිව්වොත් මාර ලස්සනයි.. යාලුවනේ ආරම්භයේ සිටම මර ලස්සනක් තියෙන්නේ ඔයාල දල බලන්නකෝ ඇත්තටම මරු.. මවුස් එකත කියල වැඩක නැ.. එක එක පාටයි එක එක Design නුයි වැටෙනවා... ඒ වගේම මට තේරෙනවා පරිගණකය වෙනදට වැඩ වේගවත් බව... මොන උනත් මේ Skin Pack එක නම කියල වැඩක නැ... වෙනදට වැඩ දන මගේ පරිගණකය ලස්සනයි.. වේගවත්.... එකේ නම තමා  Neon Skin Pack... එක 64Bit, 84Bit යන දෙකෙන්ම තියෙනවා.. ඔයාලත් පාවිච්චි කරලා බලන්නකෝ මේක..





Neon Skin Pack 64 Bit

Neon Skin Pack 84 Bit

4 comments:

  1. meka 93% download unata passe kiynwa idm 1 response krnne na kiyla ai a ?

    ReplyDelete
  2. අයිඩිඑම් එක නැවත ස්ථාපිත කරලා බලන්න... මොකද එහෙම වෙන්න බ මට හොදට බාගත වෙනවා...........

    ReplyDelete
  3. meka xp wala 32 bit eke wadada? bro

    ReplyDelete
    Replies
    1. දීලා තියෙන විදිහට 32bit වලට න.......

      Delete

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.