Ads Top

Fire Fox වෙබ් බ්‍රවුසරයේ අලුත්ම සංස්කරණය Fire Fox 12.0....

ආයුබෝවන් යාලුවනේ... ඔන්න අද මම අලුත් News එකක් ගෙනාවා.. ඒ FireFox මුදුකාංගයේ අලුත්ම සංස්කරණය හෙවත් Fire Fox 12.0 මහජනයා අතරට ලබා දීල තියෙනවා.. ඉතින් අලුත් විශේෂාංග හා වෙනත් වැදගත් දේවල් රැසක සමගින් තමා එක නිකුත් කරලා තියෙන්නේ..





මේකට අලුතින් එකතු කර ඇති, දියුණු කර ඇති විශේෂාංග..



  • NEW: Windows: Firefox is now easier to update with one less prompt (User Account Control)
  • NEW: Page Source now has line numbers
  • CHANGED: Line breaks are now supported in the title attribute
  • CHANGED: Improvements to “Find in Page” to center search result
  • CHANGED: URLs pasted into the download manager window are now automatically downloaded
  • DEVELOPER: The column-fill CSS property has been implemented
  • DEVELOPER: Support for the text-align-last CSS property has been added
  • DEVELOPER: Experimental support for ECMAScript 6 Map and Set objects has been implemented
  • FIXED: OS X: WebGL performance may be degraded on some hardware

No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.