Ads Top

අඩු ධාරිතාවයක් සහිතව ලබා ගන්න වින්ඩොව්ස් එක්ස්පී(Get Low memory in Windows Xp)


ආයුබෝවන් යාලුවනේ කොහොමද ඉතින්... නත්තලත් කිට්ටු වෙනවා නේද... ඔන්න අද මම ගෙනාවේ පරිගණක භාවිත කරන ඔයාලටම වැදගත් දෙයක්.. කියවලම බලන්නකෝ මේ මොකක්ද කියලා..



ඔයාලා කැමතිද අඩු ධාරිතාවයකින් ලොකු ධාරිතාවයක් සහිත පයිල්ස් ඩවුන්ලෝඩ් කර ගන්න.. මෙන්න එහෙම කරපු ක්‍රමයක්.. 

සාමාන්යෙන් හැමෝම දන්නවා Windows Xp කියන්නේ අඩුම තරමේ Cd  එකක් හෝ 631MB ධාරිතාවයක් සහිත මෙහෙයුම් පද්ධතියක් බව.. නමුත් ඒ ධාරිතාවය අඩු කරමින් 1.17MB  ධාරිතාවක් සහිතව Download කරගැනීමේ පහසුකම දැන් ඔබට සපයා දී ඇත.. අවශ්‍ය අය මේබ  Download කරගන්න හරිම පහසුයිනේ.. ඒ වගේම වැදගත් නේ.. 

මෙන්න Download කරගන්න(කැමති එක ලින්ක් එකක් ඔබන්න)

5 comments:

  1. macho me tharam compres karanne mona soft wear ekenda kiyanawada eka ganna puluwanda matath

    ReplyDelete
  2. තාමත් මමත් සොයමින් පවතිනවා වින්රෙරා වලින් ට්‍රයි කරලා බලන්න

    ReplyDelete
  3. ne macho eken e tharam behe kohomada mehema wenne
    e wagema thamai win xp s2 with mediahomez eka download denneth nene

    ReplyDelete
  4. එක හයි කොම්ප්‍රෙස් ක්‍රමයක් ඩ්‍රොප් බොක්ස් භාවිතා කරන්න

    ReplyDelete
  5. Key Ekak illanawane

    ReplyDelete

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.