Ads Top

මෙන්න Youtube Video Download කරන්න හොදම දේ...(No Software)







ආයුබෝවන් යාලුවනේ ඔන්න අද දවසේ මගේ දෙවැනි ලිපිය කියවලාම බලන්නකෝ..



Youtube කියන්නේ වීඩියෝ ගබඩාවක් වගේනේ.. එකේ  වීඩියෝ Download කරන්න නම් IDM වගේ Download Manager Software  දාගන්න වෙනවා.. එත් ඊට පාදා ලෙහෙසි පහසු වැදගත් දෙයක් දැන් මම කියලා දෙනවා.. මෙන්න එහෙනම්... 

මේකට අපිට උවමනා වෙනවා මෙන්න මේ ටික...


හරි දැන් එකටම තියෙන්නේ Mozilla FireFox විවුර්ත කරගන්න.. ඊට පස්සේ Easy Youtube Video Downloader එක හරහා ගිහින් ඒ Adddon එක Install කරගන්න.. 

Check කරමු 

දැන්  මේ වීඩියෝ එකට යන්න 



ඉහලින් පෙනන රුපයට අනුව Download Button ඔබා කැමති Format එකක් තෝරලා දෙන්න 

ලිපිය ඔබට වැදගත් වුවා නම් අදහස් ලියා යන්න....





7 comments:

  1. addon1 download kara ganna beeeeeeeeeeee

    ReplyDelete
  2. Thanx Dharshamal, It's working...

    ReplyDelete
    Replies
    1. පැමිණියාට හා අදහස් ලබා දුන්නට ස්තුතියි... නැවත එන්න...

      Delete
  3. tika dawasakin aul wenawa mathoooooo
    e ai

    ReplyDelete
  4. Replies
    1. Easy Youtube Downloader kiyanne ekata thama eka click karanna

      Delete

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.