Ads Top

Twitter කුරුළු පැටියෙක් ඔයාටත්....




ආයුබෝවන් යාලුවනේ කොහොමද ඉතින් මෙන්න අද මගේ ලිපිය.... 




අද මම කියලා දෙන්නේ අපේ බ්ලොග් එකට Twitter කුරුල්ලෙක්ව දාගන්නේ කොහොමද කියලා... ගොඩක් අය දන්නවත් ඇති... නොදන්නා අයට මේ...



ඔය කෝඩ් එකේ තියෙන Dushsoft වෙනුවට ඔයාගේ Twitter එකේ ID එක දෙන්න.. ඊට පස්සේ කෝඩ් එක බ්ලොග් එකේ HTML/Java script ගැජෙට් එකක් විදිහට දාලා Save කරන්න.. එච්චරයි වැඩේ....

No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.