Ads Top




ආයුබෝවන් යාළුවනේ මෙන්න තවත් එකක්.. 





වින්ඩොව්ස් 8 යනු මයික්‍රොසොෆ්ට් ආයතනයේ නවතම මෙහෙයුම් පද්ධතියයි.. අද මං කියලා දෙන්න වින්ඩොව්ස් 8 හි Microsoft NetFramework 3.5 Install කරන්නේ කොහොමද කියලා... මේක සාමාන්යේ ආකාරයෙන් Install  කරන්න බැ.. කල හැක්කේ update  කිරිමේය.. නමුත් අපිට එක Boot DVD එක හරහාද කරන්න පුළුවන්.. මේ තමා ඒ ක්‍රමය..

පළමුව ඔයාලගේ Windows 8 Boot DVD එක DVD Rom එකට දාලා CMD Administer එක හරහා open  කරගන්න.. එක කරන ආකාරය පහත රුපයෙන් දැක්වේ...




ඊට පස්සේ CMD එකේ මෙන්න මේක Type කරන්න 

Dism /online /enable-feature /featurename:NetFx3 /All /Source:<drive letter>:\sources\sxs /LimitAccess

ඉන් පසුව autoම එය එක install කරලා දෙනවා... අන්තිමේට මෙහෙම පෙන්වයි...






වින්ඩොව්ස් 8 හි ඈඩ්මිනිස්ටර් CMD ඔපන් කරන්නෙ මෙහෙමයි...



නැවත වැදගත් ලිපියක් සමගින් මුණ ගැසෙමු.. 


3 comments:

  1. command prompt එකේ ගැහුවා හරිගියේ නැ පුඵවන් නමි windows8 වල administer command prompt එක open කර ගන්න විදිහ කියලා දෙන්න.

    ReplyDelete
    Replies
    1. ihalin uththare dunna uthsaha karala balanna...

      Delete
  2. http://support.microsoft.com/kb/2734782

    Meeka Ewarawenakan Kiyawanna!!! Ochchara amaru naaa!!!!

    ReplyDelete

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.