Ads Top

Video Edit කරනවානම් මෙන්න පට්ටම Software එක Wondershare Video Editor 3.1.3



ආයුබෝවන් යාලුවනේ ඔන්න අද මම ගොඩක් වැදගත් දෙයක් ගෙනාවා...  





අද මම ගෙනාවේ ගොඩක් වැදගත් දෙයක්... මේක නමින් Wondershare Video Editor 3.1.3 ලෙස හදුන්වනා.. Wondershare නිෂ්පාදන වල තවත් සුවිසේෂි එකක් තමා මේ... මේකන් ලේසියෙන්ම Video Edting කරගන්න පුළුවන්.. හරිම පහසුයි.. වැඩි Memory එකක් යන්නෙත් නැ.. වැඩත් තියෙනවා මම හිතුවා මේක ඔයාලට වඩාත් වේවි කියලා..

විවිධ Format වලටVideo Convert කරගන්නත් පුළුවන්.. එමෙන්ම කෙලින්ම Youtube  එකට Video Upload කරගැනීමේ පහසුකමද මේකට තියෙනවා.. Adsense වගේ කරන යට මේක වැදගත් වෙවී..

මෙන්න එහෙනම් මන් ගානේ....



Download Wondershare Video Editor 3.1.3 Full

Password- inamsoftwares

මේ මම ඔබට ලබා දෙන්නේ මගේ 300 වෙනි බ්ලොග් පොස්ට් ලිපියක්... ඔබේ අදහස් එකතු කරගෙනම Download කරන්න....

No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.