Ads Top

එක්සත් රාජධානියේ සිටින බිලියන පතියන් 10 දෙනා.






ආයුබෝවන් යාලුවනේ මෙන්න තවත් අලුත් ආරංචියක්. 








2014 Sunday Times Rich list වලට අනුව එක්සත් රාජධානියේ බිලියනපතියන් 100 ඉක්මවා සිටින බව වාර්තා වේ.



මේ වන විට 104 දෙනෙක් ඒ අතර සිටි (බිලියන පතියන් 104 ක්). එමෙන්ම එක්සත් රාජධානියේ  මුළු ධනය වන්නේ යුරෝ බිලියන 301 වේ.
අනිත් රටවල් හා සම්භන්ධ කර බලද්දී එක්සත් රාජධානියේ වැඩි බිලියන පතියන් ප්‍රමාණයක් සිටින බවට වාර්තා වේ.

ඉන්දියාවේ උපන් ශ්‍රී හා ගෝපි හින්දුජා තමා මේ බිලියනපතියන් අතර ඉහලින්ම සිටින්නේ. ඔවුන්ගේ මුළු වත්කම වන්නේ යුරෝ බිලියන 11.9 කි.


2013 වර්ෂයේදී එකසත් රාජධානියේ 88 දෙනෙක් බිලියන පතියන් වී සිටියා දැන් එය 104 දක්වා වර්ධනය වෙලා. (Sunday Times අනුව) ඔවුන්ගේ ධන ප්‍රමානය උනේ යෝරෝ මිලියන 245 වේ.
මේ ලැයිස්තුවට ඇතුලත් වූ නව සාමාජිකයින් වන West End producer Sir Cameron Mackintosh මේ වන විට යුරෝ බිලියන 1 උපයා තිබේ. එමෙන්ම Estate Agents Foxtons අයිතිකරු වන Jon Hunt සතු වත්කම වන්නේ යුරෝ මිලියන 1.07කි.


පහත ඇත්තේ ඒ බිලියන පතියන් ලයිස්තුවයි.(2014 මැයි 18 දින Sunday Times Rich List අනුව)

  Top 25

    1. Sri and Gopi Hinduja, £11.9bn, up £1.3bn
    2. Alisher Usmanov, £10.65bn, down £2.65bn
    3. Lakshmi Mittal and family, £10.25bn, up £250m
    4. Len Blavatnik, £10bn, down £1bn
    5. Ernesto and Kirsty Bertarelli, £9.75bn, up £2.35bn
    6. John Fredriksen and family, £9.25bn, up £450m
    7. David and Simon Reuben, £9bn, up £719m
    8. Kirsten and Jorn Rausing, £8.8bn, up £3.69bn
    9. Roman Abramovich, £8.52bn, down £780m
    10. The Duke of Westminster, £8.5bn, up £700m



    එහෙනම් අයෙත් වැදගත් ලිපියක් සමගින් මුණ ගැසෙමු හැමෝටම Share කරන්න.. ඔබේ අදහස් පහලින් දක්වන්න..

    1 comment:

    1. මෙයාලගේ රැකියා ටිකත් දැම්මනම් තවත් වටිනවා

      මම ටෙක්නික්ස් Blog එකේ විශ්වජිත්

      ReplyDelete

    කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

    Powered by Blogger.