Ads Top

මගෙන් ඔයාලට පුංචි තෑග්ගක් DnR Translate 1.0


ආයුබෝවන් යාලුවනේ. අද මම 21 වන උපන්දිනය. ඉතින් මම හිතුවා ඔයාලට වැදගත් යමක් දෙන්නේ. වෙනසටත් එක්ක මම පුංචි සරල මෘදුකාංගයක් සකස් කළා.


මේ මෘදුකාංගය නමින් DnR Translate (මෙහි විශේෂ දෙයක් ඇතුලත් වන නිසා මෙම නම ඇතුලත් කළා). අන්තර්ජාලයේ හා මගේ දැනුම ටිකක් භාවිතා කරලයි මේක හැදුවේ. මෙය භාවිතා කිරීමට අන්තර්ජාලය අත්‍යවශ්‍ය වේ. ඉතින් මෙන්න මේකෙන් කරන්න පුළුවන් වන්නේ මෙන්න මේ ටිකයි. 

  1. Google Translate වෙබ් පිටුවටම නොගොස් මෘදුකාංගයේ සිටම පරිවර්තනය කල හැකි වීම. (සිංහලත් ඇති නිසා වැදගත්නේ)
  2. සිංහල වචන පරිවර්තනය සදහා Madura Online ඇතුලත් කිරීම නිසා මෘදුකාංගයේ සිටම සිංහල තේරුම් ලබා ගත හැකි වීම.
  3. Madura Online හි Type කරන වචන ඉංගිසි භාෂාවෙන් ශබ්ද කල හැකිය.
  4. ශ්‍රී ලංකාවේ අතු ප්‍රධාන පුවත් පත් සිංහල9ක්, ගොසිප් වෙබ් අඩවි 9ක් හා ඉංගිසි පුවත් පත් 9ක් ඔබට මෙහිදී සරලව නැරබිය හැකිය.


මෙහිදී ඔබට පරිවර්තනය විය යුතු භාෂාව ඔබටම තෝරා දිය හැකිය.



මෙහිදී ඔබට සිංහල වචනයේ සිංහල අර්ථය ලබාගත හැකි වීමත් එම වචනයේ ඉංගිසි උච්චර්ණයද ඇසිය හැකිය.



මෙහිදී ඔබට අවශ්‍ය පුවත්පත හෝ වෙබ් අඩවිය පහසුවෙන් නැරබිය හැකිය. අදාල කාණ්ඩය හෙවත් Sinhala Newspapers, English Newspapers, Gossip Newspaper යන අතරින් ඔබට අවශ්‍ය කාණ්ඩය තෝරාගෙන අදාළ පුවත් පත හෝ වෙබ් අඩවිය නැරබිය හැකිය.

එහෙනම් මං විසින් සකස් කල කුඩා සරල මුදුකාංගය ඔබට නොමිලේම ලබා දෙනවා. ගුණ දොස් අනිවාර්යෙන්ම කියන්න. කුමක් හෝ Error එකක් ආවොත් අනිවාර්යෙන්ම මාව දැනුවත් කරන්න. එහෙනම් මෙන්න මෙතනින් Download කරගන්න. 


සහාය දුන් ඔබ සැමට මාගේ හදපිරි ස්තුතිය. පුළුවන් හැමෝම Comment කරන්න අමතක නොකරන්න. 
මාව් සම්බන්ධ කරගන්න 
Facebook - www.fb.com/duhsoft
Email - Dharshamal1994@gmail.com



2 comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.