Ads Top

නියම Quality එකෙන් Photo ගන්න මෙන්න - Snap Camera HDR v6.6.0 Full Version Free


ආයුබෝවන් යාලුවනේ මේ ටිකේ ටිකක් බිසී නිසා පොස්ට් දැමීම පරක්කුයි. සමහර අයට මේක ගොඩක් වැදගත් බ්ලොග් එකක්.. ගුගල් එකේ අයත් දැන් ටිකෙන් ටික ඉහල රෑන්ක් එකක් දීලා තියෙන්නේ..





අද කියලා දෙන්න ආවේ Android App එකක් ගැන. ලෝකේ ගොඩක් දෙනෙක් භාවිතා කරන දුරකතනයක් නිසා මේ ලිපිය වැදගත් වෙයි. 

මේක නමින් Snap Camera HDR කියල කියලයි කියන්නේ. නියම Quality යෙන් පින්තුර ලබාගන්න පුළුවන්. ඔබේ කැමරාව 3.2mp උනත් නියම ආකාරයෙන් පින්තුර ලබාගන්න පුළුවන්. මේක ගැන මන් මේ තරම් කියන්නේ මන් පාවිච්චි කරපු ඇප්ස් අතරින් සුපිරිම ඇප් එකක් වීමයි..

මේ තියෙන්නේ විශේෂ දේවල්.

  • Touch to focus
  • Pinch to zoom
  • Swipe to review
  • Long press to adjust photo settings with the photo controller.
    The photo controller includes settings for:
  • Colour and Contrast (if supported by the hardware).
  • Silent Shutter
  • Burst Mode
  • Self Timer
  • Stable Shot
  • Panorama mode
  • Flash mode
  • Whitebalance
  • Exposure
  • Grid lines
  • Fast picture mode
  • HDR
  • Additional Settings
මෙතනින් Download කරගන්න 

2 comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.