Ads Top

ලැප්ටොප් සිහිනය සැබෑ කල Asus X540La Laptop පරිගණකය.



ආයුබෝවන් යාළුවන් කොහොමද ඉතින් ගොඩ කාලෙකට පස්සේ තමා පොස්ට් එකක් දාන්න යන්නේ....





අවුරුදු ගානක් පෙරුම් පුරලා පුරලා මාත් ගත්තා මගේම කියල සල්ලි වලින් මගේම කියලා Laptop පරිගණකයක්..  ඒ සතුට කියල නිම කරන්න බෑ... මෙන්න මේකයි ඉතින් එකේ කතාන්දරේ..

ලැප්ටොප් පරිගණකය නමින් Asus X540LA නම් වන අතර හතරවන පරම්පරාවේ i3 ප්‍රොසෙසර් එකකින් සමවන්විත වන අතර 4GB තාවකාලික මතකයක්ද 500GB ස්ථිර මතකයක්ද එක්ක SonicMaster සංගීතයකින් ද සමන්විත ඉහල මට්ටමේ Battery එකක්කින්ද සමන්විත සුපිරි ගණකයේ පරිගණකයකි..

ඩුබායි හි මුලස්ථානය කරගත් Saudi Souq ආයතනයෙන් ගෙන්වන ලදී.. එහෙනම් මෙන්න එක..



3 comments:

  1. දෙමවුපියන්ගේ ලග හොටු පෙරාගෙන අඩල ලැප් ගන්න සමාජයක, උබ උබේ මහන්සියෙන් හරිහම්බු කරල ගත්තු එකනම් අගය කරන්නම වටිනව

    ReplyDelete

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.