My Traveling Story Switzerland - ස්විස්ලන්තය හා මගේ කතාව Part 1
ආයුබෝවන් යාලුවනේ.. ඔන්න මම කිව වගේ.. මගේ වෙබ් අඩවිය Traveling පැත්තට යොමු කරවන්න හදන්නේ. මේ මම සංචාරය කරන්න තෝරගත්ත දෙවැනි රට.. මේ රට ගැන මට විස්තර කලේ අපේ Buddika Chathuranga තමා..
කොඩිය දැක්ක ගමන් ගොඩක් අයට මතක තියේවි මේ මොකක්ද කියලා.. ඔව් ඔව් මේක තම ස්විස්තලන්තය.. ලෝකයේ නිදහස් සාමකාමීම දේශයන් අතර ප්රමුක තැනක් ගන්නවා.. මේක පිහිටලා තියෙන්නේ මෙන්න මෙතන..

ඔව් ඔව් මේක යුරෝපා රටක් තමයි. රටේ ප්රධාන නගර ගැන විස්තරය මේකයි..
- රටේ අගනුවර - Bern
- විශාලම නගරය - Zurich
- ජනප්රියම නගරය - ජිනීවා..

මේ සුන්දර රටේ ජර්මානු භාෂාව, ප්රංශ භාෂාව, ඉතාලි භාෂාව හා රෝමෑන්ස් භාෂාව රටේ රාජ්ය භාෂා ලෙස හදුන්වනවා.
රටේ ජනාධිපති කෙනෙක් හිටියත් රට පාලනය කරන්නේ 7 දෙනෙකුගෙන් යුත් කෞන්ෂලයක් මගිනි..
කවුරුත් දන්නා ස්විස් බැංකු රටේ ප්රධානම ආර්ථික ආදායම වන අතර මුදල් ඒකකය ස්විස් ෆ්රෑන්ක්(CHF).
රටේ විශාලත්වය වර්ග කිලෝමීටර 41,285 වේ. ඒ වගේම රටේ ජනග්රහණය මිලියන 8.081 බව 2013 වාර්තාවට අනුව පෙනී යයි.
අපි කවුරුත් පාවිච්චි කරන සෙලෝටේප් හදුන්වා දුන්න රට. ලෝකයේ වැඩිම පරමායුෂ ඇති රටවල් අතර සිටින තවත් එක සුවිශේෂී රටකි. ලෝකයේ සතුටුදායකම මිනිස්සු ඉන්න රටකි..
මීටර් 3000ත වැඩ ඉහල කදු 208ක් ඇති රට.. අවුරුදු 18 ඉහල සියලුම ස්විස් වැසියන් හමුදා පුහුණුව සිදු කල යුතුය..
රතු කුරුස සංගමයේ නිර්මාණය කරපු රට..
කව්රුත් ආස චොකලට් නිෂ්පාදනයේ ප්රධානම රට වගේම තමයි ලෝකයේ වටිනාම අත් ඔරෝලෝසු නිෂ්පාදනයේ 50% හිමී රට.



මම ඉතින් මේ තරම් සුන්දරයි කියාපුම නිසා මමත් Google Map එකේ Street View ගිහින් බැලුවා.. මෙහෙම තමා තිබ්බේ..
ඔයාලගේ මනස වෙනස්ම තැනකට අරන් යන්න පුළුවන් Video දෙයක්..
Great work macho. Digatama update karanna ona
ReplyDeleteThanks Machan
Deleteapi oba gana athdakimenma dani anunta udau karana wadagath dewal idiripath karana thamange danuma beda dena ada kale soya ganimata apahasu gunawath pudgalyeki
ReplyDeletethanks aiye
Deletewoow
ReplyDeleteela bro
DeleteSUPIRI YALUWA
ReplyDelete