Ads Top

CryptoCurrency Trading - මිලියන ගණන් සල්ලි මවන මුදල් Part 3

ආයුබෝවන් යාලුවනේ මෙන්න. ඊයේ දාපු පොස්ට් එකේ ඉතුරු කොටස හා අලුත් පාඩමක්.





ඊයේ දාපු පොස්ට් එකේ ඉතුරු කොටස මේක.. කොහොමද අර අපි කතා කරපු Small Cap Market, Medium Cap Market හා Larger Cap Market වගේ ඒවා මෙකට ආදාල වෙන විදිහ. ඔන්න මම උදාහරණ එක්ක දෙන්නම්..

දැනට Crypto Currency ලෝකයේ තියෙන විශාලම හා ප්‍රධානතම currency වර්ග 3 මේකයි. ඒ වගේම මේ තියෙන්නේ ඒ ලෝකයේ Larger-Cap Market. ඔක්කොම බිලියන 10 පහු කරලා..Ethereum හා Ripple මෑතකදී BTC වලට අමතරව හොද වර්ධනයක් ලබාගත්ත කොයින් ටිකක්. 



තාම Medium-cap Market නම් නැ. තිබ්බ ටික ඔක්කොම දැන් Larger-cap Market වෙලා.

එත් ඇති වෙන්න Small-cap Market නම් තියෙනවා. දවසින් දවස අලුත් ඒවත් එනවා. මෙන්න නිකන් උදාහර ටිකක්.



ඔන්න එහෙනම් එකට අදාල පාඩම ඉවරයි. දැන් පටන් ගමු Trading Volume කියන්නේ මොකක්ද කියලා. 

Trading Volume හෙවත් ගනුදෙනු පරිමාව තමයි ගනුදෙනු කරන කොටස් හෙවත් තොග ගැන වඩාත් පහසුම හා මුලිකවම අදහසක් ගණන් පාවිච්චි කරන දේවල්. මෙය එක්තරා කාල සීමාවක් තුල අදාල සමාගමේ හෝ වෙළෙදපොලේ සිදුවන කොන්ත්‍රාත් හෙවත් කොටස් මිලදී ගැනීම් හෝ විකිණීම් අර්ථ නිරුපනය කරන වචනයයි. කිසියම් මිලදී ගැනීමක් හෝ විකිණීමක් සිදු වුවහොත් එය අදාල සමාගමේ හෝ වෙළෙදපොලේදී වෙබ් අඩවියේ හෝ අදාල වාර්තා වල අනිවාර්යෙන්ම වාර්තා විය යුතුය.  උදාහරණයක් මෙන්න.

ශ්‍රී ලංකා කොටස් වෙළෙද පොලේ "DushSoft Lanka සමාගමේ" කොටස් මෙලෙස අලෙවි විය. 


  1. උපේන්ද්‍ර - කොටස් 1000ක් මිලදී ගන්නා ලදී. 
  2. දනුක කොටස් 500 මිලදී ගන්නා ලදී. 
  3. හිරුනි කොටස් 250 විකුණන ලදී. 
  4. උදයංග කොටස් 400 විකුණන ලදී. 
  5. කපිල කොටස් 500 මිලදී ගත්තා.

එතකොට මේ සමාගමේ Total Volume එක හෙවත් සම්පුර්න පරිමාව 2650.සිදුවන සෑම ගනුදෙනුවක්ම මෙයට අදාල වේ. එක විකුණනවද මිලදී ගන්නවද අදාල නැත.

BTC Trading Volume සිදු වෙන විදිහ සරල විදිහට බලනන.. මිලදී ගැනීම් විකිණීම් වගේ,, කෙටි සටහනක්. පුර්ණ නැ


එහෙනම් ඊළගට තවත් වැදගත් ලිපියකින් සෙට් වෙමු. 

3 comments:

  1. Thawa me wage cryptocurrency gena post tikak ikmanata dannaa

    ReplyDelete
  2. Register wena widiya ehema kiyannaa.....ikmatata...apitath mekataekathu wennaa

    ReplyDelete
  3. Thawa me wage cryptocurrency gena post tikak ikmanata dannaa

    ReplyDelete

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.