Ads Top

CryptoCurrency Trading - මිලියන ගණන් සල්ලි මවන මුදල්


ආයුබෝවන් යාලුවනේ මෙන්න අද හැමෝටම අලුත් දෙයක් ගැන ආරම්භයක් අරන් දෙන්න යන්නේ.






මොකක්ද මේ Crypto Currency කියන්නේ ?

දැනට ලෝකයේ වේගයෙන්ම ව්‍යාප්ත වෙන එක්තර විදිහේ මුදල් ඒකකයක්. තව ටිකක් සරල ව කිවොත් භෞතික ලෝකයේ අපි පාවිච්චි කරන රුපියල්, ඇමරිකන් ඩොලර්, යුරෝ වගේ මෙයත් ඒ වගේ මුදල් ඒකකයක්. හැබැයි මෙයා Digital. ආරක්ෂාව අතින් ඉහලම තැනක ඉන්නවා. බැංකුවක් Hack කරලා එකේ සල්ලි හොරකම් කරනවා වගේ, නැත්නම් මුදල් නෝට්ටු අච්චු ගහනවා වගේ මේක කරන්න බැ. මේකෙදි හැම ගනුදෙනුවකටම එයටම අවේනික උන ගිණුම් ලිපිනයක් තියෙනවා. බොහෝ දුරට ඒවා Permanent Address. ඒ වගේම තමා මේ මුදල් එකකක් අරන් එක කොපි කරලා අලුත් සල්ලියක් හදනන්ත් බැ. මේක ගැන තව දුරටත් තෙරුන් ගන්න මේ වීඩියෝ එක බලන්න..



ඔන්න ඒ අයියා කියලා දුන්න වගේ දෙයක් තමා මේක.. නිකන් මන් උදාහරණයක් දෙන්නම් මේ ගැන සංඛ්‍යාත්මකව.. (BTC වලින්)

2013 මැයි මාසේ පළවෙනිදා Bitcoin එකක මිල 117$. ඔන්න ඒ කලේ මම 10btc ගන්නවා 1170$ ප්‍රමාණයක් යොදවලා. 

ඔන්න අද වෙද්ද(06.06.2017) 1btc එකක් 2862.27ක් වෙනවා. එතකොට මගේ අර BTC 10 දැන් වටිනාකම  10*2862.27 = 28,622.70$

දැන් බලමු ලාභය කීයක්ද කියලා. 
වර්තමාන වටිනාකම - මිලදීගත් වටිනාකම = ශුද්ධ ලාභය
28,622.70 - 1,170.00 = 27,452.70$

2013 May මාසයේදී රුපියලේ වටිනාකම = 129.63
2017.06.07 රුපියලේ වටිනාකම = 152.75

2013 මැයි මාසයේදී මිලදීගත් 10BTC වල රුපියල් වටිනාකම - (117*10) * 129.63 = 151,667,10.

2017.06.07 දිනට 10BTC වල රුපියලේ වටිනාකම - (10*2862.27)* 152.75 = 4,372,117.43

ශුද්ධ ලාභය (4372117.43-151667.10) = 4,220,450.33 LKR

දැන් මොකද හිතෙන්නේ. අපරාදේ බන්. ඒ කලේ ඕවා දන්නේ නැනේ. දැන් කියලා පරක්කු නැ. ඒ ගැනත් මන් දන්නා විදිහට හොයලා ඔයාලට දෙන්නම්. ඊලග පොස්ට් එකෙන් Market Cap ගැන කියලා දෙන්නම්.. 




12 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. nice article malli
    free time ekaka ape forum eket daanna, forum.myhub.lk
    oyage site ekata link ekakut daanna post eke etakota oyata traffic ekat enawane
    ape forum ekata honda lipiyakut ekatu wenawa

    -Dilshan Abeygunawardana

    ReplyDelete
    Replies
    1. අදහසට ස්තුතියි අයියේ.. මන් දාන්නම්

      Delete
  3. සුහාන්June 9, 2017 at 2:18 AM

    එල අයියේ

    ReplyDelete
  4. I’d have to check with you here. Which isn’t something I usually do! I get pleasure from reading a put up that can make people think. Additionally, thanks for allowing me to remark! Crypto news

    ReplyDelete

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.