Ads Top

My Iceland Love Story - අයිස්ලන්තය හා මගේ ආදර කතාව - Part 13 (Christmas Book Flood)

ආයුබෝවන් යාලුවනේ මෙන්න අලුත් ලිපියක් ටික කාලයකට පස්සේ. දන්නානේ පොස්ට් එකේ head එක දැක්ක ගමන් මොකක් ගැනද මේ කියලා..


කියවලම බලන්න එකඑක රටවල තියෙන එක එක සංස්කෘතියන් වෙනස්නේ. මේ අපේ අයිස්ලනතේ වෙනස්ම සංස්කෘතියක්..  මෙන්න එක..


අයිස්ලන්තය සහා මහා නත්තල් පොත් ගැල්ම
----------------------------------------------------------------
එයා - හලෝ අයියා.. කොහොමද ඉතින්.. ගොඩ කාලෙකින් නේද..
මම - අහ්හ්.. ඔවුනේ.. සැහෙන කාලෙකින් කතා කරන්න බැරි උනානේ.. මොනවද අලුත් විස්තර එහෙම.
එයා. එහෙම මුකුත් නැ අයියා. එත් අයියා දන්නවද අපේ තියෙන ලස්සන චාරිත්රයක්.. පහුගිය දෙසම්බරේ අපි එක කළා..
මම - මොකක්ද අප්පේ එ ලස්සනයි කියන චාරිත්රය
එයා - එකට අපි Jolabokaflod කියලයි. එ කියන්නේ ඉංග්රීසියෙන් නම් Christmas Book Flood කියලයි.
මම- ඈ.. මොකක්ද දැන් එකෙන් වෙන්නේ.
එයා- හැම දෙසැම්බර් මාසයකදීම අපි එකිනෙක පොත් බෙදාගන්නවා. ඉතින් එ බෙදාගත්තා පොත් අරගෙන හොද උණු චොකලට් කෝප්පයක් ළග තියාගෙන මුළු රැ තිස්සේ එක කියවනවා..යමි😋... යමි🥰..
මම- පොත කෙසේ වෙතත් චොකලට් නම්...😋😋😋



එයා- අපෝ පෙරේතයා.. ඔයා දන්නවද අයියේ අපි ලෝකේ විශාලම සාක්ෂරතාවයක් සහිත ජාතිය කියල🤩..දැක්කනේ අපි ලේසි ජාතියක් නෙවේ ඔන්න..😎
මම - ඔව් ඔව්. අපිත් එසේ මෙසේ ජාතියක් නෙවේ හරියේ...
එයා- ඔව් ඔව් මන් දන්නවා.. අපි කියනවා ජාතියක් නිසා ඔයාලගේ රටේ අතීත කතාවන් ගැනත් දන්නවෝ...
මම- ඉතින් ඉතින්. තව මොනවද විස්තර අරකෙ.
එයා - අපේ රටේ මිනිස්සු 10කින් එක්කෙනෙක් අනිවාර්යෙන්ම පොතක් එලි දක්වන.. අපි පොත් ලියන්න ගොඩක් ආසයි. මාත් ලීවා. ඒවා ආවම පෙන්නම්කො.
මම - හකෝ හකෝ.. මේ මන් තව ටිකකින් එන්නම් හොදේ.. පොඩි වැඩ..
එයා - හා අයියා.. ég elska þig
මම- ඔයාටත් ég elska þig líka



No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.