නැගිටින්නට හිත ඉඩ දෙන නැති - එ සිහිනය
ආයුබෝවන් යාලුවනේ. මේක නම්මන් ලියපු පොඩි දෙයක්. අනාගතයේදී මම දකින්න උවමනා වෙන. කැමති නම් බලන්න.
යටි සිතේ පැලපදියම් වූ හැගීමක්..
තවමත් මතකයේ ලෙලදෙනවා...
නැගිටනු බැරි රැදී ඉන්නට ඕන..
එ අහිංසක සිහිනය යට...
තවම පෙම් බදින හැටි..
මටම පුදුමයි මා ගැන..
දෙවරක හමුවීමක්..
අට වසරක පෙර සිදුවීමක්..
දැඩි අරමුණක් සේ..
සිර වෙලා මේ සිත් මඩලේ..
නොලැබෙන බව දැනුනත්..
අත්හරිනට සුදානම් නැති..
එ අහිංසක සිහිනයේ...
ඕනය මට සැමදා ජිවත් වෙන්නට..
ඉඩ දෙන්න මට එ සිහිනයේම...
ජිවත් වෙන්නට ඔබ හා එක්කම...
එ සිහිනය.. එ පරිසරය.. එ හැගීම..
එදා සේම අද දක්වාම එසේමයි..
11/04/2019



No comments:
කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....