Ads Top

Dialog හා Mobitel වෙතින් Unlimited Youtube බලන්න පුළුවන් දැන්


ආයුබෝවන් යාලුවනේ. අද මම කියන්න අවේ මෑතකදී අපේ රටේ ප්‍රධාන දුරකථන සේවා සමාගම් දෙකක් විසින් ලබා දුන්න සුපිරි දෙයක් ගැනයි. 



දුරකථන සමාගම් දෙක වන්නේ Dialog හා Mobitel වේ. මොකක්ද මේ විශේස අවස්ථා දෙක ගැන කිවොතින් අද ලංකාවේ බොහොමයක් භාවිතා කරන, සින්දුවක් බලන්න අහන්න, විහිලු කතාවක් බලන්න, ෆිල්ම් හා නාට්‍ය වගේම අධ්‍යාපනික වැඩසටහන් ද බලන්න  පුළුවන්  ලෝකේ ප්‍රධාන පෙළ වෙබ් අඩවියක් වන YOUTUBE වෙබ් අඩවියේ සැරිසැරීම හා එහි වීඩියෝ බැලීම සම්පුර්ණයෙන්ම නොමිලේ දෙන්න තමා මේ දුරකථන සමාගම් දෙක ක්‍රියා කරලා තියෙන්නේ. දැන් බලමු එකින් එක අමතර වාසි හා limit තියෙනවද කියලා. 



Dialog සමාගමේ Youtube Unlimited Package එක ගැනයි. 
  • මෙය ක්‍රියාත්මක කිරීමට නම් ඔබට රුපියල් 249 Reloadඑකක්  දාන්න ඕනේ. (Packege+tax)
  • කිසිම Limit එකක් නොමැත
  • Youtube Unlimited වලට අමතරව ඔබට 
    • Anytime - 1.4gb
    • Nighttime - 1.4gb
    • 4g bonus - 0.7gb හිමි වේ. 
  • දවස් 30 වලංගු වේ.
  • වැඩිදුර දැනගන්න නම් Chanux Bro ගේ වීඩියෝ එක බලන්න 




Mobitel Youtube Unlimited Package එක ගැනයි. 
  • මෙය Active කිරීමට නම් රුපියල් 275 පමණ මුලක් අවශ්‍ය වේ (Packege+Tax)
  • 25Gb limited වේ.
  • වෙනත් Browsing සදහා අමතර GB හිමි වී නැත.
  • දින 30 වලංගු වේ
  • වැඩි විස්තර සදහා පහත වීඩියෝ එක බලන්න




එහෙන්ම නැවතත් වැදගත් ලිපියෙකින් මුණ ගැසෙමු. 




No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.