අපේ Web Browser ගුණාත්මකභාවය මනින්නේ මෙහෙමයි..

ආයුබෝවන් යාලුවනේ.. කොහොමද ඉතින් හුග කාලයකින් තමා මගේ බ්ලොග් එක ලියන්නේ.. වෙලාව තිබ්බට ලියන්න දේවල් තිබ්බේ නැ.. දැන් ඉතින් යේ පටන් ගමුකො.. අද මම ඔයාට කියලා දෙන්න අවේ..ඔයාල අන්තර්ජාලයට පැමිණෙන භාවිත කරන වෙබ් බ්‍රව්සේර් එකේ ගුණාත්මක භාවය පරික්ෂ කරන වැදගත් දෙයක් ගැන..


ලේසියෙන් පහසුවෙන් ලංකාවේ නාලිකා නැරබිය හැකි EASY AP TV 1.0 මගේම වැඩක් ....

ආයුබෝවන් යාලුවනේ. කොහොමද ඉතින්... ඔන්න මීලග මගේ මුදුකන්ගයේ වැඩ කටයුතු දැන් අවසන් වෙලා තියෙන්නේ. දැන් තියෙන්නේ එක ඔයාටසදහා ලබාදීමයි. නොමිලේම දෙනවා. මෙවර මගේ මුදුකාංගය ටිකක් හොදින් කළා තාමත් මුදුකාංග නිර්මාණයේ මුලික අවදිය නේ.. ටිකෙන් ටික නේ දියුණු වෙන්න පුළුවන් වෙන්නේ..ඉතින් මම හදපුඅ අලුත්ම මුදුකාංගයේ නම තමා EASY AP TV 1.0 කියලා.. මේ තියෙන්නේ එක ගැන විස්තරයක්... 


Sri Lanka Premier Leagueතරගාවලිය ගැන ඔබේ දැනගන්නම සදහා ...

ආයුබෝවන් යාලුවනේ.. කොහොමද ඉතින් ඔයාලට.. ඔන්න අද මම ගෙනාවේ නම් පරිගණකය ආශ්‍රිත දෙයක් නම් නෙවේ.. එත් ලංකාවේ අපිට ගොඩක් වැදගත් වන දෙයක්..  මම අද කියන්න අපේ ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ක්‍රීඩාව වන ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ද දෙයක් ගැන තමා.. ඒ හෙට දිනයේදී (2012.08.10 )ආරම්භ වන "ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් (Sri Lanka Premier League)" තරගාවලිය ගැන තමා මේ...


මෙන්න මරේ මරු Windows 7 Themes ටිකක්... ඔබ සදහමයි...

ආයුබෝවන් යාලුවනේ.. කොහොමද ඉතින් ඔයාලට .. මේ මාසේ නම් නිවාඩු නිසා ලිපි ටිකක් ලියන්න හිතුනා.. මගේ යාලුවෝ බලන් ඉන්නවනේ.. ඒ නිසා.. ඔන්න දැන් මම ගෙනාවේ වින්ඩොව්ස්  7 භාවිත කරන ඇයට ආසා කරන දෙයක් තමා.. ඒ වින්ඩොව්ස් 7 වල ඩෙස්ක්ටොප් වලට ගැලපෙන මරේ මරු  Themes ටිකක් තමා..


මෙන්න Sendspace අඩවියේ Upload කිරීමේ පහසුව සදහා මුදුකාංගයක්....

ආයුබෝවන්  යාලුවනේ ඔන්න අද මම කියාදෙන්න යන්නේ පොඩි මුදුකාංගයක් ගැන..එක ගොඩක් ඇයට වැදගත් වෙන්න පුළුවන් එනිසා මම එය හදුන්වා දෙන්න කැමති.. එන්න එක ගැන...

මෙන්න මගේ පළමු මුදුකාංගය "EASY AP BROWSER 1.0"

ආයුබෝවන් යාලුවනේ.......... දැන් ඉතින් පාසලුත් නිවාඩු නිසා ටිකක් නිදහසේ ඉන්න පුළුවන්.. ඔයාලා දන්නවද ඊයේ මට මගේ IDM Software Development Course එකේ  සහතිකේ හම්බ උනා.. ඉතින් ඒ සතුටටත් එක්කම මම අලුත් දෙයක් කරන්න හිතුවා.. ඒ ගැන තමා මේ...