Youtube එකට කොහොමද වීඩියෝ Upload කරන්නේ.....

මේ දවස වල බොහොමයක් වැඩ නේ ඉතින් බ්ලොග් එක ලියන්නත් වෙලා නැ ඒ හින්ද අද මම පොඩි දෙයක් ගේනවා එක බලල ඉගෙන ගන්න යමක..

මේ තම YouTube එකට වීඩියෝ Upload කිරීම ගැන කරන උදව්වක්... කොහොමද කියල බලලා ඉගෙන ගන්න... මෙන්න...


Skype Calls Recode කරගන්නේ මෙහෙමයි...

හායි යාලුවනේ කොහොමද ඉතින්...?
ලංකාවේ දැන් වැඩියෙන්ම පිටරට ඇමතුම් ලබාගැනීමට භාවිත කරන Skype ගැන තම අද මගේ මාතෘකාව... එක ඉතින් දැන් ගොඩක් ජනප්‍රියම මුදුකන්ගයක්නේ.. කොහොමද එකේ කතාකරන දේවල් අපිට පටිගත කරගන්න තිබුනනං.. එහෙනම් අද මම කියල දෙන්න යන්නේ Skype එකේ ඇමතුමක් MP3 හා Video File ආකාරයෙන් පටිගත කරගන්න භාවිත කල හැකි මුදුකාංග දෙකක් මම හදුන්වා දෙන්නම්....

Youtube වෙබ් අඩවියේ ඇති Video Online Mp3 File බවට හැරවීම...

හායි යාලුවනේ කොහොමද ඉතින් අද මම කියල දෙන්න යන්නේ Youtube වෙබ් අඩවියේ File MP3 බවට හරවගන්නේ කොහොමද කියල මේක සිදුවන්නේ Online ආකාරයටම මේ සදහා Video ව Download කරගත යුතු නැත.... හරිම ලෙහෙසියි... පහසුයි...

වැලෙන්ටයින් දවසේදී අපේ මුහුන්පොත ලස්සන කරමු.. Change Facebook Timeline Cover in Valentine Day.

හායි යාලුවනේ කොහොමද ඉතින් ඔයාලට ඔන්න අද මම පොඩි දෙයක් ගේනවා.. ඒ ලග එන විශේෂ දිනයක් නිසා.. එක අපේ කොල්ලෝ කෙල්ලොන්ට වැදගත් දිනයක් නේ...


වැලෙන්ටයින් දිනය හෙවත් ආදරවන්තයන්ගේ දවස.....




මුහුණ පොතේ නැති වුන යාලුවන්ව සෙවීමේ මෙහෙයුම..Facebook unfriends...

යාලුවනේ දැන් මම කියල දෙන්න යන්නේ ඔයාලට වැදගත් දෙයක් තම.. දැන් ලංකාවේ තියෙන ජනප්‍රියම වෙබ් අඩවිය නේ Facebook ඉතින් ඔයාල ට මේක වැදගත් වෙයි කියල හිතුව...
 මේකෙන් වෙන්නේ ඔයාලගෙන් නැති වුන ඒ කියන්නේ  unfriend  උන යාලුවන් කව්ද කියල හොයල දෙන එකයි .. ඒවගේම ඔයාල  Request  යවපු නමුත් තම  Accept කර නැති යාළුවන් කව්ද කියල මේකෙන් දැන ගන්න පුළුවන්..

Facebook එකේ වර්ණවත් පණිවිඩ යවමුද........

යාලුවනේ දැන් මම කියල දෙන්න යන්නේ මුහුණ පොතේ කොහොමද පාට පාට අකුරු ඔයාලගේ යාළුවන්ට යවන්නේ කොහොමද කියලා..