වින්ඩොව්ස් 7 හි යාවත්කාලින බව නැති කිරීම සදහා උපායක් ..... stopped to Windows 7 Update........

මම තවත් වැඩක් ගේනවා හැබැයි මේක හොද වින්ඩොව්ස් 7 භාවිත කරන අයටයි...... ඇත්තම කිව්වොත් ලංකාවේ අපි සල්ලිකාරයෝ නෙවේනේ තාම..... නමුත් අපිත් අලුත් දේවල් තාක්ෂණ අත්හදා බලන්න ඕනනේ . ඉතින් ලංකාවේ සැහෙන දෙනෙක් ගාව වින්ඩොව්ස් 7 තියෙන්නේ හොර පිටපතක් නේ........... ඉතින් එකට අපේ ම කෙනෙක් උත්තරත් හොයල තියෙනවා ඒ තමා   ""Software  සිංහලෙන්"" යන වෙබ්  අඩවියේ නිර්මාතෘ .... ඉතින් එක නම් හොද වැඩක් මම එක පාවිච්චි කරනවා...... මම මුලුන්ම කියන්න කැමතියි එයාට ස්තුතියි කියන්න... එකෙන් හොර පිටපත් භාවිත කරන  යට උදව්වක් දෙනවා.... වැඩි විස්තර සදහා "" Software සිංහලෙන්"" අඩවියට යන්න... නැතහොත් මේ හරහා Download කරගෙන හොර පිටපතභාවය නැතිකරගන්න .....


ඉතින් මම කියන්න යන්නේ එක නෙවේ.. මයික්‍රෝසොෆ්ට් සමාගමේ වින්ඩොව්ස් 7 මෙහෙයුම් පද්ධතිය බාවිතා කරද්දී එපා කරපු දෙයක් තමා මෙහෙයුම් පද්ධතිය(Operating System) යාවත්කාලින(update) වීමයි..  එක හොදයි....  නමුත් අපේ අන්තර්ජාල වේගයට එක බලපනවනේ...... ඉතින් Update හෙවත් යාවත්කාලින වන එක නැවත්වීමට මේ පියවරයන් අනුගමනය කරන්න........ 



පළමුව ස්ථාපිත කල පරිගණකයේ Control Panel වෙත යන්න..

නොමිලේම ලබාගන්න මදුර ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය Free Download Madura Dictionary........

අද මං ඔයාලට ගේනවා ඔයාල හොදට දන්නා සිංහල ශබ්දකෝෂයක් ....... දන්නවනේ මදුර ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය ගැන ලංකාවේ කොල්ලෙක් නේ එක හදල තියෙන්නේ ඉතින් එයට උදව්වක් ලෙස  එකිව්වේ එයාගේ Software එක ලෝකේ ඉන්න අය  එක පාවිච්චි කරන්න....  අපේ සිංහල අය බවිත කරන්න... 


මෙන්න Online Photo Edite කරගන්න..

දැන් මම තව ඇතුත් වැඩක් ගේනවා ..... මේක ෆොටෝ සකසන වෙබ් අඩවියක් නොමිලේම අපිට අපේ ෆොටෝ හද ගන්නත් පුළුවන්......... මේකේ විශේෂත්වය තියෙන්නේ මේක සැහෙනට වැඩ  ගොඩක් ලබල දීල තියෙනවා........... 
එකේ නම තමා freeonlinephotoeditor...  මේකේ  photo size කරන්න, Crop, Rotate, Enhance, Brightness/Contrast, Sharpen, Blur, Saturasion........ එක එක  Effect....... තව ලස්සන අකුරු වර්ග වගේ ගොඩක් වැඩ තියෙනවා .....
ඉතින් මේක ප්‍රයෝජනයට ගෙන බලන්න.... 


මෙතනින් ඒ වෙබ් අඩවියට යන්න


සින්දු DJ කරන්න කැමති ඔයාලට මෙන්න.. Virtual DJ..

ඉතින් යාලුවනේ ඔයාලට කොහොමද වැඩ කටයුතු ඔහේ යනවද ......  මම අද ඔයාලට ගේනවා ඇතුත් මුදුකාංගයක්........  හැබැයි DJ Sound mixer  මුදුකාංගයක්....... 
දැන්කාලේ DJ Song කිව්වොතින් කව්ද අකමැති.... සමහර අය නම් අකමැති ............. ඉතින් මේක ඒ පිළිබද කැමති ඔයාලටමයි........



Goolge Chorme විශේෂ දීමනාවක්.... Chorme මගින් පහසුවෙන් අන්තර්ජාලයේ සැරිසරන්න විනෝද වන්න ...........

ඔබත් Google Chrome භාවිත කරන්නෙක්ද .......... මෙන්න  Google Chrome වල ඇති සුවිශේෂී දිමනා රාශියක් අත්විදින්න..........  ඔබගේ සුවිශේෂී වෙබ් අඩවි  ඔබගේ හි පසුබිමට දාගන්න...... මෙය හරිම පහසුයි...... වාසියි...ඔබට පළමුව කරන්න තියෙන්නේ 

Goole Chrome webstore  එකට ඇතුළු වන්න......... ඒ සදහා මේ රුපය මත ඔබන්න 

ශ්‍රී ලංකා ක්‍රිකට් වල නවතම තත්වය... ICC වර්ගීකරණය..

හායි යාලුවනේ කොහොමද ඔයාලට ? ?  මමත් පටන් ගත්ත බ්ලොග් ලියන්න. මටත් හිතුන මටම කියල වෙබ් එකක් තිබ්බොත් හොදයි  කියලා.
ඉතින් මම බ්ලොග්වලට සම්බන්ද උන... මෙන්න මගේ පළමු ලිපිය.. මේක මගේ බ්ලොග්වල අරඹයි.......