පහසුවෙන් අපෙ පරිගණකයේ Drivers හොයා ගම්මුද..? (How to find Comuter Drivers)

ආයුබෝවන් යාලුවනේ  ඔන්න අද මම කියල දෙන්න ආවේ ඔයාලගේ පරිගණක වලට වැදගත් දෙයක්.. ඒ තමා ඔයාලා පරිගණක Format කරනවනේ එත් එකට අදාල Drivers ඔයාලා ගව නැත්නම් ලොකු අමාරුවක නේද වැටෙන්නේ...? ඉතින් මම අද කියා දෙන්නේ ඒ නැතිවන drivers කොහොමද හොයා ගන්නේ කියලා එක වැදගත් කියලා හිතෙනවා..



මෙන්න සැමගේ පහසුවට Adobe Photoshop CS6 Portable Version...


ආයුබෝවන් යාලුවනේ කොහොමද ඉතින් ඔයාලට.. මම අද ගේනවා ඔයාලට උවමන දෙයක් බලන්නකෝ මොකක්ද කියලා..



පරිගණකයේ ලෙඩ සුව කරගන්න මෙන්න AVG Pc Tuneup 2011 Serial Numbers And Crack...

ආයුබෝවන් යාලුවනේ.. කොහොමද ඉතින්.. මේ ටිකේ වැඩ වගයක් තිබ්බ ඒ නිසා බ්ලොග් එක ලියන්නත් බැරි උනානේ.. ඔයාලා දන්නවද අද මට මාර Happy දවසක් හේතුව තමා අපේ ඉස්කෝලේ ඒ කියන්නේ සාන්ත අන්තෝනි නවෝද්‍යා පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා ලෙසින් මව පත් කලානේ.. ලොකු වගකීමක් නේ යාලුවනේ.. ඉතින් වැඩ ගොඩයි.... එක නෙවේ අද මම ඔයාලට දෙන්න ආවේ ඔයාගේ පරිගණයට වැදගත් දෙයක්.. බලමුකෝ මොකක්ද මේ කියලා.....

ඔයාලා කැමතිද .TK වලින් Domain නාමයක් ගන්න(Free Domain)

ඔයාලා කැමතිද .TK වලින් Domain නාමයක් ගන්න(Free Domain)

ආයුබෝවන් යාලුවනේ.. කොහොමද ඉතින් ඔයාලට.. ඔන්න අද මම බ්ලොග්, වෙබ් අඩවි පවත්වාගෙන යන ඔයාලට වැදගත් දෙයක් තමා ගෙනාවේ.. එක ගැන මේ.....


Windows 8 හි "Startup" වැඩසටහන් Enable හෝ Disable කරමු..

ආයුබෝවන් යාලුවනේ ඔයාලා දන්නවද මමත් දැන් භාවිතා කරන්නේ වින්ඩොව්ස් 8 මෙහෙයුම් පද්ධතියයි.. ඔන්න අද මම කියන්න ආවේ වින්ඩොව්ස් 8 හි ආරම්භක වැඩසටහන් වන Startup මුදුකාංග Enable හෝ Disable කරන්නේ කොහොමද කියලා කියල දෙන්නයි යන්නේ.. කරන්නේ තියෙන්නේ මෙන්න මේකයි..


සිංහලෙන් හොයන්න කැමති අයට Sinhala Search....

ආයුබෝවන් යාලුවනේ. කොහොමද ඉතින් ඔයාලට.. ඔන්න අද මම ගෙනාවේ පොඩිම පොඩි නමුත් වැදගත් දෙයක්.. සිංහලෙන් තොරතුරු හොයාගන්න උවමනා කට්ටියට තමා මෙක..

අපේ ග්‍රහලොවේ ප්‍රධානියා වන හිරු ගැන නොදන්නාවූ දේවල් (study in sun)

ආයුබෝවන් යාලුවනේ... ඔන්න අද මම කියලා දෙන්න ආවේ පරිගණක හා සම්බන්ධ දෙයක් නම් නෙවේ.. ඇත්තම කිවොත් මේක අපේ දැනුම ගබඩාවට වැදගත් දෙයක්..... ඉතින් බලමු මොකක්ද මේ කියලා....


ඔයාලා කවුරුත් දන්නවනේ අපේ සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රධානම තරුව වන්නේ සුර්ය කියලා.. එක ගැන අපි නොදන්නා දේවල් ගොඩක් ත්යෙනවනේ ඒ ගැන තමා මේ ලිපියෙන් ලියන්නේ....