FB Refresh මගින් Facebook Homepage එක ලස්සන කරගනිමු..

ආයුබෝවන් යාලුවනේ.. කොහොමද ඉතින් ඔයාලට.. ඔන්න මම අද ඔයාලට පොඩි දෙයක් කියාදෙන්නයි ආවේ.. ඒ තමා ඔයාලා මුහුණ පොතට ඇතුළු වන ලොගින් Page එක ලස්සන පිටුවක් කරගන්න විදිහයි..



මෙන්න Windows 8 Themes ට්කක්.. ඔබට....

ආයුබෝවන් යාලුවනේ කොහොමද ඉතින්.. ඔන්න අද මම කියන්න ආවේ ඔයාලට වැදගත් දෙයක් ගැන.. මයික්‍රොසොෆ්ට් සමාගමේ නවතම මෙහයුම් පද්ධතිය වන වින්ඩොව්ස් 8 මෙහෙයුම් පද්ධතිය සම්බන්දවයි මේ ලිපිය ලියන්නේ...



Remove Facebook Timeline නියමට වැඩ.. ඔබ සදහමයි.

ආයුබෝවන් යාලුවනේ.. මුලින්ම කියන්න ඕන ඔයාලට  "සුබම සුබ උදැසනක් වේවා." ඉතින් අද මම කියන්න ආවේ පොඩි නමුත් සමහර අයට වැදගත් දෙයක්.. ඒක වඩාත්ම වැදගත් වන්නේ මුහුණ පොතේ(Facebook) සැරිසරන අයටයි.. ඒ තමා මුහුන්පොතේ අලුතින් හදුන්වා දුන් ටයිම්ලයින්(Timeline) එක නැති කරගන්න පුළුවන් විස්වාසදයක ක්‍රමයක් තාම මේක.. ඕනේ නම් කරලම බලන්න.. මාත් කළා මරුවට වැඩ..



මෙන්න ගන්න Adobe Photoshop CS6 Portable මුදුකාංගය..

ආයුබෝවන් යාලුවනේ .. ඔයාලා දන්නවා නේද දැන් ලෝකෙම හොදම පින්තුර එඩිටිං මුදුකාංගය මොකක්ද කියලා.. කටට අපු ගමන් කියයි.. අනිවා පොටෝෂොප් කියලා.. එක ඉතින් හරියට ම හරි නේ.. එක තමා හොදම Photo Editing Software එක.


මෙන්න අලුත්ම අලුත් Internet Download Manager 6.12 Beta සංස්කරණය.. සම්පුර්ණයෙන්ම නොමිලේ...

ආයුබෝවන් යාලුවනේ.. කොහොමද ඉතින් ඔන්න දැන් මම ආවේ ඉතා වැදගත් දෙයක් අරගෙන.. හේතුව අන්තර්ජාලය භාවිතා කරන වැඩි දෙනෙක්ට උවමනා කරන දෙයක් තමා මේක ඒ වගේම මේක අලුත් නිවුස් එකක්න්.. මේක තමා Internet Download Manager  මුදුකන්ගයෙහි අලුත්ම සංස්කරණය ඇවිත් තියෙන්නේ ඒ තමා  Internet Download Manager 6.12 Beta  සංස්කරණය.. 



මෙන්න වේගයෙන් File වේගයෙන් Copy කරගන්න ExtremeCopy Pro 2.2.0 මුදුකාංගය

ආයුබෝවන් යාලුවනේ.. මෙන්න මං ගැන තවත් වැදගත් දෙයක් ඔයාලට දෙන්නයි යන්නේ.. ඒ තමා ඔයාලා පයිල් එකක් කොපි කරගන්න යද්දී එක වේගවත් කරගන්න පුළුවන් නම් ගොඩක් හොදයිනේ.. ඉතින් එකට විකල්පයක් තමා මේ.. එක නම් ExtremeCopy Pro 2.2.0 කියන මුදුකන්ගයයි.. හරිම පහසුයි වගේම වේගවත්.. ඉතින් මෙන්න ගන්න ExtremeCopy Pro 2.2.0 මුදුකාංගය.


මෙන්න පරිගණකය ලස්සන කරගන්න Frost Skin Pack එක..

ආයුබෝවන් යාලුවනේ.. කොහොමද ඉතින් හුග කාලයකින් තමා මගේ බ්ලොග් එක ලියන්න ආවේ.. ඉස්කෝලේ වැඩ නිසා ලියන්න බැරි උනානේ.. හරි දන ඉතින් ලියන්නම් අලුත් දෙයක් ගැන.. 

100 වෙනි ලිපිය වෙනුවෙන් ලස්සන නිසදැසක් "පියමන ඇත දුරකට යන්න..."

ආයුබෝවන් යාලුවනේ කොහොද ඉතින්.. හුග කාලයකින් තමා බ්ලොග් අඩවිය ලියන්නේ.. වෙලාවක් තිබුනේ නැ... ඔන්න ඉතින් අද විශේෂ දවසක් ඒ තමා අද මම ලියන්න යන්නේ 100 වෙනි ලිපියයි..





පහසුවෙන් අප්ලෝඩ් කිරීම සදහා Youtube Uploader........

ආයුබෝවන් යාළුවන්.. ඔන්න මේ තමා මගේ දෙවැනි ලිපිය අද දවසේ.. එක මුදුකාංගයක් ගැන තමා කියල දෙන්නේ... මේක වැඩියෙන්ම වුවමන වන්නේ Youtube හි Account එකක් තියෙන අයටයි... ඒ මේකෙන් වෙන්නේ පහසුවෙන් වීඩියෝ Upload කරගන්න පුළුවන් විමයි..




පොඩිම පොඩි නමුත් වැදගත් ගණිත Trick එකක්..(Education Trick)

ආයුබෝවන් යාලුවනේ.. කොහොමද ඉතින් අද නම් නිවාඩුවේ ඉන්නවා ඇති නේද කට්ටියම.. මොකද අද ඉරිදනේ... මම අද ඔයාලට කියන්න ආවේ පරිගණක ආශ්‍රිත දෙයක් නම් නෙවේ එත මේක අපේ දැනුමට හොදයි කියල හිතුව.. එක තාම ගණිත Trick එකක් .

මෙන්න මම ගානේ අලුත්ම Themes Pack ටිකක්..

ආයුබෝවන් යාලුවනේ කොහොමද ඉතින් මේ දවස් ටික.. ඉතින් අද මම ආවේ පොඩි දෙයක් දෙන්න..  ඒ තමා වින්ඩොව්ස් 7 භාවිත කරන අය සදහා අලුත් Themes ටිකක් දෙන්න ඔයාලට.. ඒකෙන ඔයාලගේ ඩෙස්ක්ටොප් එක ලස්සන කරගන්න පුළුවන්නේ.. ඒ හින්ද තමා මේ.. ඉතින් කැමති අය Download කරගන්න..