මෙන්න ඔයාලගේ පරිගණකය සුද්ද කරගන්න CCleaner 3.18.1707 නම් වේ..

ආයුබෝවන් යාලුවනේ.. කොහොමද ඉතින්..අද මම කියන්න අවේ ඔයාලගේ පරිගණකයට වැදගත් දෙයක්..ඔයාල දන්නවද CCleaner කියන මුදුකාංගය ගැන.. ඒ කියන්නේ ඔයාලගේ පරිගණකයේ ඇති අනවශ්‍ය ෆයිල් මකා දැමීම සදහා සදා ඇති මුදුකාංගයකි.. ඉතින් එකේ අලුත්ම සංස්කරණය මේ ලගදි නිකුත් කරලා තියෙනවා.. අලුත් විශේෂාංග ත් සමගින් මෙය සකස් කරලා තියෙනවා... ඒ CCleaner 3.18.1707 නම් වේ..




මෙන්න Sky Drive මුදුකාංගය(Software) නිකුත් වුනා..

ආයුබෝවන් යාලුවනේ.. ඔන්න දැන් මම කියන්න යන්නේ ගොඩක් දෙනෙක්ට උවමනා වන දෙයක් ගැන තමා.. ඒ කිව්වේ දැන් කියන්න යන්නේ  Sky Drive ගැන.. Sky Drive  කියන්නේ Microsoft සමාගමේ Live සේවය විසින් ලබා දෙන දත්ත ගබඩා කල හැකි තවත් සුවිශේෂී සේවයක්.. එකෙන් තමන්ගේ තොරතුරු ගබඩා කරගන්න පුළුවන්..  

Fire Fox වෙබ් බ්‍රවුසරයේ අලුත්ම සංස්කරණය Fire Fox 12.0....

ආයුබෝවන් යාලුවනේ... ඔන්න අද මම අලුත් News එකක් ගෙනාවා.. ඒ FireFox මුදුකාංගයේ අලුත්ම සංස්කරණය හෙවත් Fire Fox 12.0 මහජනයා අතරට ලබා දීල තියෙනවා.. ඉතින් අලුත් විශේෂාංග හා වෙනත් වැදගත් දේවල් රැසක සමගින් තමා එක නිකුත් කරලා තියෙන්නේ..



අප්‍රියල් 26 වෙනිදා නිකුත් වන Ubuntu 12.04 සංස්කරණය (new)

යාලුවනේ ඔයාල දන්නවද අලුත් ආරංචියක් තියෙනවා.. ඒ තමා උබුන්ටු වල අලුත්ම සංස්කරණය අප්‍රියෙල් 26 වෙනිදා නිකුත් වෙනවා..

මෙන්න Windows 7 වලට අලුත් Skin Pack එකක්..(Zune Skin Pack)

ඔන්න දන මම කියන්න යන්නේ වින්ඩොව්ස් 7 භාවිත කරන අයට යම දෙයක්..ඇත්තම කිවොත්  Windows 7 භාවිතා කරන අයට ලස්සන Skin Pack  එකක් තමා අද දෙන්න යන්නේ..

Facebook හි පින්තුර(Photos) ලොකු කර බලමු...

ආයුබෝවන් යාලුවනේ ඔන්න මම දැන් ගෙනාවේ Facebook  අඩවිය භාවිතා කරන අයට වඩාත් වැදගත් දෙයක්.. Goolge Chrome වලයි , FireFox වලයි මුහුණ පොතේ ඇති පින්තුර විශාල කර බලාගත හැකි Extension එකක්..මම හිතුව ඔයාලට මේක වැදගත් වෙයි කියලා මොකද ගොඩක් දෙනෙක් මුහුණ පොතේ සමාජිකයෝනේ..

ඔයාලට වැදගත් Goolge Extension 5.......

ආයුබෝවන් යාලුවනේ.. කොහොමද ඉතින් ඔන්න ඉතින් අයෙ හෙට ඉදන් පටන් ගන්නවා School.. ඊට පස්සේ ඒ ගැන තමා වැඩි කාලයක් ගත කරන්න වෙන්නේ ඒ හින්ද අද පොස්ට් ටිකක් දන්නා හිතුවා.. එකටම මම කියන්න යන්නේ Google Chrome එක ගැන..

මෙන්න මයික්‍රොසොෆ්ට් ලගේ අලුත්ම ThemePack එක.. (Decorated Eggs Theme, Ducklings Theme)

මයික්‍රොසොෆ්ට් ආයතනය විසින් අලුතින්ම නිකුත් කර ඇති Theme Pack 2 අද මම හදුන්වල දෙන්න යන්නේ..
ඒවා නමින්  Decorated Eggs Theme, Ducklings Theme අද ඒ 2 ඔයාලට හදුන්ව දෙන්න තමා මේ යන්නේ.. මෙය වින්ඩොව්ස් 7 හා වින්ඩොව්ස් 8 මෙහෙයුම් පද්ධති වල තමා වැඩ කරන්නේ..

Decorated Eggs Theme

AVG Anti-Virus Free 2012 Offline.... පරිගණකයේ ආරක්ෂකයා...


ආයුබෝවන් යාලුවනේ... කොහොමද ඉතින් ඔයාලට... සිංහල අවුරුද්දත් දන ලබලානේ.. ඉතින් මොන කරන්නත් කලින් 

"කිරියෙන් පැණියෙන් ඉතිරේන ලෙඩ දුක් කරදරවලින් තොර සුබම සුබ අවුරුද්දක් වේවා....!!!"