Startup වැඩසටහන් පාලනය කරමු..

ආයුබෝවන් යාලුවනේ.. ඊයේ දවස  හැමෝටම මතක ඇති නේද.. 2012.12.21 ලෝක විනාස වෙන දවස කිවනේ.. හෙහෙ උනේ නෑ නේද.. මේ සුන්දර ලෝකය විනාස වෙන් නැ.. ඉතින් අද මම කියලා දෙන්න ආව දේ ගැන බලන්නකෝ....

වින්ඩොව්ස් 7 තුලදීම ඩෙස්ක්ටොප් එකේ පින්තුර ගමු...

ආයුබෝවන් යාලුවේ කොහොමද ඉතින් නත්තල සරුද... ලංකාවට නම් හොදටම වහිනවා.. මොන කරන්නද.. ස්වභාවදහම අපිට වෙනස් කරන්න බැනේ.. හැමදේටම මුහුණ දෙන්න වෙනවා.. ඉතින් අද මම කියලා දෙන්න අවේ.. Windows මෙහෙයුම් පද්ධතියේම තියෙන දෙයක් ගැන තමා...මොකක්ද කියලා බලන්නකෝ...


නත්තල සමරමු- පරිගණක තිරය සරසමු(Decorate Desktop)

http://www.graphicsgrotto.com/




 ආයුබෝවන් යාලුවනේ කොහොමද ඉතින් ඔන්න අද මම අලුත් වගේම කාලයට වැදගත් දෙයක් ඔයාලට දෙන්නයි අවේ.. ලස්සන දෙයක්.. මොකක්ද කියලම බලන්නකෝ... කියවලම...








අඩු ධාරිතාවයක් සහිතව ලබා ගන්න වින්ඩොව්ස් එක්ස්පී(Get Low memory in Windows Xp)


ආයුබෝවන් යාලුවනේ කොහොමද ඉතින්... නත්තලත් කිට්ටු වෙනවා නේද... ඔන්න අද මම ගෙනාවේ පරිගණක භාවිත කරන ඔයාලටම වැදගත් දෙයක්.. කියවලම බලන්නකෝ මේ මොකක්ද කියලා..



Desktop එකේ කුරුල්ලෙක් එකතු කරමු...(Download Desktop Bird)

අයුබෝවන් යාලුවනේ ඔන්න මම දැන් කියා දෙන්න ආවේ Desktop  එක ලස්සන කරගන්න ක්‍රමයක් තමා.. ඉතින් බලන්නකෝ කොහොමද එක කරන්නේ කියලා..

නත්තල සමරමු- බ්ලොග් අඩවිය නත්තලෙන් සරසමු.(Decoration to your blog on cristmas)

ආයුබෝවන් යාලුවනේ කොහොමද කොහොමද ඉතින්.. නිවාඩු කලේ නිසා බ්ලොග් එක ලේසියෙන්ම ලියන්න පුළුවන්.. ඒ නිසා මේ පාර උපරිම ලියලා දන්නා ඕනේ.. දැන් ගේනවා දේ ගැන කියවලාම බලන්නකෝ...



ඔයාල බැලුවද මේකේ උඩම තිබ්බ පින්තුරය බැලුවද.. අන්න එකේ තියෙනවා නේද නත්තල් ගස් දෙකක්.. ඔයාලා කැමතිද ඒ වගේ එකක් ඔයාලගේ බ්ලොග් එකට දා ගන්න... කැමති නම් පහත කෝඩ් එක ADD කරගන්න..


<a href="http://dharshamalblog.blogspot.com" target="_blank"><img src="http://3.bp.blogspot.com/-aVRiV6bDm9U/ULmZATCC5SI/AAAAAAAAApY/Bym7ytroMco/s1600/Animated_Xmas-tree-animation.gif" width="200" height="250" style="position:fixed; bottom:25px; left:5px; z-index: 5;"/> </a></blog>



කොළ පාටින් හදුන්වා ඇත්තේ අදාල පින්තුරයේ ලින්ක් එකයි.
නිල පාටින් හදුන්වා දී ඇත්තේ පින්තුරයේ උස හා පළල වේ.

නොමිලේම Upload කරගන්න MediaHomez Cloud storage

ආයුබෝවන් යාලුවනේ කොහොමද ඉතින් ඔන්න ඉතින් අද මම අවේ අලුත් දෙයක් කියලා දෙන්න.. ඒ කිවේ යම් දෙයක් හදුන්ව දෙන්නයි.. මොකක්ද කියල බලන්න ඉතින් මේ මොකක්ද කියල



අපේ Dongle එක අපේම කරගනිමුද (How to Unlock Huawei E153 Dongle)

ආයුබෝවන් යාලුවනේ කොහොමද ඉතින්.. ගොඩක් කාලයක් උත්සහ කරපු දෙයක් අද මම ඉතා සාර්ථකව කළා.. හැබෑටම මොකක්ද මේ.. බලන්නකෝ මොකක්ද මේ කියල..


ලේසියෙන්ම පරිගණකය වහන්නේ මෙහෙමයි.(How to off Computer to the easy)

ආයුබෝවන් යාලුවනේ කොහොමද ඉතින් ඔන්න අද මම කියල දෙන්න යන්නේ අලුත්ම වගේම වැදගත් දෙයක් මම ඇත්තම කිවොත් පොඩි  එකක් වගේ එකක්..බලන්නකෝ ඒ මොකක්ද කියල..