නිවැරදිව ඉංගිරිසි කියවන්න දැන් අපිටත් පුළුවන් ... We can speak English

නිවැරදිව ඉංගිරිසි වචන උච්චාරණය කරනු  ලබන හවුජෙසේ(How J Say) 


මෙම වෙබ් අඩවිය හදුන්ව ඇත්තේ ඔන්ලයින් ටෝකින් ඩික්ෂනරි (Online Talking Dictionary) යන නමිනි..ඉංගිරිසි වචනයක් උච්චාරණය කරන හඩ මෙම වෙබ් අඩවිය තුලින් ඇසෙ.. මෙය ශ්‍රී ලාංකිකයන් ලෙස අපට වැඩ වැදගත් වෙබ් අඩවියකි ..  

පරිගණකයේ ලෙඩ හදුනා ගන්න අපිටත් පුළුවන්.....

කෙදිරිලි හෙවත් "බීප්" හද මගින් පරිගණකයේ ලෙඩ(දෝෂ) හදුනා ගැනීම 

පරිගණකයක් ක්‍රියාත්මක වන විට නැගෙන "බීප් " හැදින් එහි දෝෂ හදුනා ගැනීම...

මුදල් Convert කරලා බලන්න

මෙන්න තවත් හොද වෙබ් අඩවියක්....  මේකෙන් ලෝකයේ තියෙන ඕනෑම මුදල් ඒකකයක් තවත් ඒකකයක් බවට පත්කරන්න පුළුවන්..එක මුදල් ඒකකයක් තවත් මුදල් ඒකකයකින් කොපමණ වටනවදයි සොයා ගැනීමට කල යුත්තේ මෙම අඩවියේ ඇති  ඒ ඒ මුදලට අදාල Search Box තුල මුදල ප්‍රමාණය ලියා Convert කිරීමයි...


මෙන්න මුදුකාංග(Software) ඉගෙනගන්න හොද වෙබ් අඩවියක්(Web Site)

කොහොමද යාලුවනේ ඔන්න මම අද ඔයාලට වැදගත් වෙබ් අඩවියක් පිලිබදව විස්තරයක් කරන්නයි අවේ.. මේක අපිට නම් බොහොම වැදගත් එකක්.. මේකේ වෙන්නේ  මුදුකාංග ඉගෙනගැනීම සදහා උදව් ලබා දීමයි.. මේක තුල බොහෝ මුදුකාංග කොහොමද වැඩ කරන්නේ.. අපි කොහොමද එක ඉගෙන ගන්නේ යන සියල්ලම මේකේ තියෙනවා.. විවිධ මුදුකාංග වලින් වැඩකරන්නේ හැටි කියාදෙන මෙහි නම වන්නේ ලින්ඩා ඩොට් කොම් වේ..


නොමිලේ විදුලිය ලබා ගන්න (Free electricity)


හායි යාලුවනේ කොහොමද ඔයාලට ඔන්න ඉතින් මම අද අලුත් වගේම වෑදගත් ලිපියක් ලියන්න හිතුවා. එ තම "විදුලියත් නොමිලේ නිපදවිය හෑකි ක්‍රමයක්". මෙ තමා එකේ විස්තරය.....


වාතයේ ඇති විද්‍යුත් තරංග උරාගෙන ඉබේම විදුලිය  ඉබේම විදුලිය තනන උපකරණයක් සාදයි..

සාමාන්යෙන් රුපවාහිනී, ගුවන් විදුලි, ජංගම දුරකථන වැනි විද්‍යුත් උපකරණ ක්‍රියාත්මක වන්නේ විද්‍යුත් තරංග උපයෝගී කරගෙනය.. මේ හැම සන්නිවේදන උපන්ගයක්ම තම වැඩ කටයුතු කරන්නේ නොයෙක් සංඛ්‍යත ඇති විද්‍යුත් තරංග ඇසුරෙනි.. නමුත් මෙම තරංග විනාශ වන්නේ නැත.. ඒවා නොයෙක් තැන විසිරි පැතිරී තිබේ.. සාමාන්යෙන් අප ජිවත් වන්නේ විද්‍යුත් තරංග සහිත තරංග සාගරකය කිවොත් නිවැරදිය.. ඉතින් මේ දස දෙස පැතිරී තියෙන තරංග තුලින් විදුලිය නිපදවීමේ ක්‍රමයක් සොයාගෙන ඇත.. ඒ ඇමෙරිකාවේ ජෝජියටෙක් ආයතනයේ විද්‍යුත් හා පරිගණක ඉංජිනේරු පාසලේ පර්යේෂකයින් දෙදෙනකු වන මහාචාර්ය මැනොස් ටෙන්ට්සෙරිස් හා ඔහුගේ ශිෂ්‍ය රුෂි වාස් යන අය වේ.. ඔවුන් කියන පරිදි සන්නිවේදන කටයුතුවලට බාධා නොවන අයුරින් මෙම ක්‍රියාවලිය සිදුවන බවය.. 

Desktop පරිගනකත් කුණු ගොඩට යන කාලයද මේ...... ?


කොහොමද යාලුවනේ අද මම ඔයාලට වැදගත් තොරතුරක් ගේනවා මේකත් කියවලා බලන්න

  
යතුරු ලියනයන්, රික්තක  නල හා ෆ්ලොපි තැටි මෙන්ම ඩෙස්ක්ටොප් පරිගණකද ඉක්මනින් වැඩ වී යනු ඇතැයි පරිගණක විද්වතකු වන ආචාර්ය මාක් ඩින් පවසයි..

2011 දකුණු ආසියානු වෙරල ක්‍රීඩා උළලේ නිමාව End of the 2011 1st South Asian Beach Games..

කොහොමද යාලුවනේ ඔයාලට? ඉතින් මම අද ඔයලාට ගෙනවා අලුත් සතු‍ටුදයක පුවතක්.. එ තමා  ...... පලමුවරට පැවත්වු දකුනු ආසියානු වෙරල ක්‍රිඩා උලෙලේ අවසන් ප්‍රතිපලය..

ජාතින් 8
ක්‍රිඩකයින් 500
තරග 11





එකට එකතු වෙලා පලමුවරට පවත්වු මෙම ක්‍රිඩා උලෙල ඉතා හොදින් නිමා කල බව අපි හොදින් දන්නවනේ. ඉතින් තරගවලියේ අවසන් ප්‍රතිපලය වුයේ හෙවත් අපගේ අසල්වාසි රටක් මෙන්ම අප මිතුරු ඉන්දියව පදක්කම් සටහනේ පලමුව තැන ලබා ගැනිමයි.. එ වගේම අපේ කන්ඩායම වන සිරි ලක්බිම දෙවැනි තැන ලබා ගැනිමයි.. ඉතින් එකනම් අපිට විශාල ජයග්‍රහනයක්... දකුනු ආසියාවේ වෙරල ක්‍රිඩා අ0ශයේ දෙවැනි තැන ලබා ගැනිම අපිට නම් විශාල ජයග්‍රහනයක් වගේම විශාල ආඩම්බරයක් තමා... තුන්වන තැන පකිස්තනය ලබා ගත්තේය.

රටවල් 8 සහොදරත්වයෙන් පැවැත්වු පලමු දකුනු ආසියානු වෙරල ක්‍රිඩා උලෙලේ පලමු සංවිධානය කිරීමට  වුයේ ශ්‍රි ලංකාවයි ... ඉතින් එ තුලින් අපේ ප්‍රෞඩත්වය, හැකියවාන්, මනාව මෙම උලෙලෙ පෙන්නුම් කිරිමට අපට හැකිවුනි. යම් යම් වැරදි තිබුනද සමස්ත වශයෙන් තරගවලිය  සාර්ථකයි.  මිලග දකුනු ආසියානු තරගවලිය පැවැත්විමට යොජනා වි ඇත්තේ  මාලදිවයින ය..

2011 දකුණු ආසියානු වෙරල ක්‍රීඩා තරගාවලිය 2011 South Asia Beach Games in Hambantota

මේ දවස්වල ලංකාවට බොහොම සුබ යි වගේ පෙන්නේ.. ඒ ඇයි කිව්වොත්  2011 දකුණු ආසියානු වෙරල ක්‍රීඩා තරග පැවැත්වෙනවා.. ඉතින් ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපිට බොහොම ආඩම්බරයක් තමා තියෙන්නේ.. ඒ ඇයි  කිව්වොත් මෙම තරගාවලිය පැවැත්වෙන්නේ පළමුවෙනි වරටයි... ඒ අපේ මාතෘභුමියෙයි..  මෙය තුලින් ශ්‍රී ලංකාවේ අසිරිය, සුන්දරත්වය, ආත්මාභිමානය ලොවටම කියන්න පුළුවන්නේ.. ඒ වගේම දැන් අපගේ රට තුල ඕනෑම තරගාවලියක් පවත්වන්නට පුළුවන් කියලත් කියන්න පුළුවන්... දැන් ලංකාව කියන්නේ ඉතා සීග්‍රයෙන් ඉදිරියට යන රටක් නේ..  දැන් ඉතින් අපිට සුබවාදීව සිතන්නට පුළුවන් කාලයක් ඇවිල්ලා තියෙන්නේ.. වැඩි කාලයක් යන්නට පෙර ලෝක බලවතුන් වන ඇමෙරිකාව, එංගලන්තය, ජපානය, චීනය, අසල්වැසි ඉන්දියාව පසු කර ආර්ථිකය,සමාජීය වැනි පති වලින් අපිට ඉදිරියට යන්න පුළුවන් 

2011 දකුණු ආසියානු වෙරල ක්‍රීඩා තරගාවලිය 



ජීවිතය ගැන මගේ යාලුවෙක්ට හිතුනු විදිහ what is the life ?????

යාලුවනේ ජීවිතය කියන්නේ මාර දෙයක්..  එකටම චුටි සියුමැලි පුංචි බබෙක් වගේ මේ  මව් කුසින්  මේ ලෝකෙට ඉපදෙනවා... ඉන් පසු ටිකෙන් ටික ලොකු වෙලා සමාජයට යනවා... ඒ යන අතරතුර අපට විවිධ  අය මුණගැසෙනවා...  ඒ අතර විවිධ බැදීම්ද ඇත... ඒ අතරින් ආදරය කියන අමුතුම වර්ගයේ වචනයත් පුදුමාකාර එකක් තමා....  ඒ ගැන මගේ යාලුවෙක්ට හිතිලා තියෙන පුංචි අදහසක් තමා මේ........ අදහසක් කිව්වට මේකට නිසදසක් කීවක් ප්‍රශ්ණයක් නැ...................................................................................................................