2012 බැලුම්බෝල වලින් අපේ බ්ලොග් අඩවි සරසමි.....

හලෝ යාළුවනේ ඔයාලට කොහොමද ඉතින් මම මේ දවස වල ටිකක් කාර්යබහුල උන නිසා මගේ බ්ලොග් එක ලියන්න බැරි වුන එකට සමාවෙන්න.. ඒ වගේම මම දැන් මොනවා කරන්නත් කලින් මෙන්න මේක කියන්න ඕන ඒ තමා

ලැබුවා වූ නත්තල කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබම සුබ නත්තලක් වේවා..........................!!!!!

ශ්‍රී ලංකාවේ කලාවේ නවතම පෙරලිය "නෙලුම් පොකුණ මහින්ද රාජපක්ෂ රගහල" Nelum Pokuna

සුබ උදාසනක් යාලුවනේ... ඉතින් අද දවස ගැන ඔයාල මොකක්ද හිතන්නේ.. අද දවස ගැන රටක් වශයෙන් සිතුවොත් නම් විශේෂි අපිට.. මොකද ලංකාවේ විශාලම රගහල විවර්ත කිරීම අද දිනේදී සිදු වේ. චීන සමුහාන්ඩුවෙන ශ්‍රී ලංකාවට ත්‍යාගයක් ලෙස මෙය ලැබී ඇත..  


ශ්‍රී ලංකාවේ නෙලුම් පොකුණ මහින්ද රාජපක්ෂ රගහල පිළිබද කෙටි සටහනක්..


මෙය පොළොන්නරුවේ පිහිටි ඓතිහාසික නෙලුම් පොකුණ ආකෘතිය කර ගෙන මෙය නිම වී ඇත..  


පින්තුරවල ඇති කැළැල් මකන Photo Blemish Remover 1.0.....

හලෝ යාලුවනේ කොහොමද ඔයාලට ? ඔන්න ඉතින් මම ඔයාලට ගේනවා කුඩා මුදුකාංගයක්.. ඒ උනාට එකෙන් සිදුවන කාරයනම් අපිට වැදගත්... සමහර කරරගන්න පින්තුරවල විවිධ පැල්ලම් තියනවනේ.. ඉතින් ඒවා අපිට මේ මුදුකාංගය භාවිත කිරීමෙන් නැති කරන්න පුළුවන්... මේකේ නම තමා Photo Blemish Remover 1.0 ඉතින් බලන්න එක  පාවිච්චි කරලා............  


පළමුව මෙම මුදුකාංගය Download කරගෙන එය ඔබේ පරිගණකයේ ස්ථාපිත (Install) කරගන්න... මෙන්න ලින්ක් එක.. 

Download it...


වෙබ් අඩවි මුද්‍රණය කර දෙන Print What You Like.... වෙබ් අඩවිය

හලෝ යාලුවනේ කොහොමද ඔයාලට ? ඔන්න ඉතින් මම අද ඔයාලට ගේනවා විශේෂිත වෙබ් අඩවියක්.. ඉතින් මේක තියෙන්නේ වෙබ් අඩවි මුද්‍රණය සදහායි හරිම ලෙහෙසියෙන් මුද්‍රණය කරන්න පුළුවන් අඩවියක්...  
ඉතින් මේක ඔයාලට ප්‍රයෝජනවත්  වෙයි කියල මම හිතනවා ඉතින් මෙන්න එක...

මුරපදේ ආරක්ෂිතභාවය සොයා දෙන HOW SECURE IS MY PASSWORD ?...

හලෝ යාලුවනේ කොහොමද ඔයාලට ? ඔන්න ඉතින් මම අද ඔයාලට ගේනවා විශේෂිත වෙබ් අඩවියක්.. මේක වඩාත් හොද  විවිද ගිණුම් භාවිත කරන ඔබට ය.. ඔයාල බවිත කරන Gmail, Yahoomail, Facebook...... ගිණුම් වල තියෙන රහස්පදය නැතහොත් මුරපදය (Password) කෙතරම් ශක්තිමත්ද යන්න මෙම වෙබ් අඩවියෙන් සොයාගන්න පුළුවන්.... ඒ වගේම අපිට ඉතා ආරක්‍ෂිත මුරපද ද හදාගන්න පුළුවන්.. ඉතින් මේක වැදගත් වෙයි ඔයාලට මේක පාවිච්චි කරලම බලන්න... මෙන්න ලින්ක් එක...........




ගූග්ලේ සමාගමෙන් දෙන DOCS සේවාව මගින් File Upload කිරීම

හලෝ මෙන්න වැඩක් ඔයාල දන්නවනේ ගූග්ලේ සමාගමෙන් ලබා දෙන DOCS  වැඩසටහන ඔයාල දන්නවද එකෙන් File Upload, Document, Presentation,  Spreadsheet, Form Drawing, Table  වගේ දේවල් කරන්න පුළුවන්නේ.. ඉතින් අපිට විශේෂිත දෙයක්නේ File Upload කිරීම ඉතින් මම එක පැහැදිලි කරන්නයි යන්නේ කියවලම බලන්නකෝ මේක...


ඔයාලට දැන් මොකක් හරි File එකක් Upload කරන්න ඕන උනොත් ගූග්ලේ සමාගමේ ඒ සේවාව පාවිච්චි කරන්න පුළුවන්.... එකේ පළමුව කරන්න ඕනේ Upload යන Button එක එබීමයි..


නත්තලට හා අලුත් අවූරුද්ද සදහා ඇසකි සංකේත සහිත චිත්‍ර ASCKII ART SYMBOLS

මෙන්න තවත් දෙයක් හැබැයි මේක හොද යාළුවන් අතර බෙදා ගන්න තමා.. ලස්සන ඇසකි කලාවෙන් හදපු පින්තුර වගයක්.. මෙය ඇසකි සංකේත යොදාගෙන නිර්මාණය කරන ලද එකකි.... ඉතින් මේක ඔයාගේ යාළුවන් සමග බෙදාගෙන මේද පර නත්තල සතුටින් ගත කරන්න.. මේවා ටික නිර්මාණය කරලා තියෙන්න නත්තල සදහමයි....


අනාගතයේ කලයුතු වැඩකටයුතු මතක් කර දෙන VueMinder Calender Lite

මෙන්න තවත් වැදගත් මුදුකාංගයක්.. දැන් ඉතින් ලෝකේ ගොලිකරණයත් සමග මිනිසුන්ට තියෙන රාජකාරි වැඩි වෙලානේ ඉතින් ඒ නිසා සමහර දේවල් අමතක වෙනවනේ.. නමුත් පරිගණකයේ සිටින ඔබට එම වැඩකටයුතු නිසි පරිදි නිසිවෙලටට කරගැනීමට මෙම මුදුකාංගය උපකාරී වෙනවා.. මේක නමින්   "VueMinder Calender Lite" .... ඉතින් මෙයට තමන්ට ඊලග දවසේ හෝ මාසයේ තියෙනවා වැඩකටයුතු කලින්ම දන්වල තිබ්බොත් මෙය එක කලින්ම දන්වල වැඩකටයුතු හොදින් කරගන්න උපකාරී  වෙනවා.. ඉතින් මොකද බලන් ඉන්නේ මෙන්න ලින්ක් එක පාවිච්චි කරලම බලන්න..... 


අලංකාර කෝලාජ් නිර්මාණයක් සාදාගමු Use Collage Maker

මෙන්න මම ඔයාලට තවත් ගැලපෙන මුදුකාංගයක් ගේනවා.. ඔයාල දන්නවනේ කෝලාජ් කියන දේ ඉතින් මම දැන් ගෙනාපු මුදුකාංගයෙන් පුළුවන් ඒ වගේ රුප ඉතාම ලෙහෙසියෙන් සකස් කරන්න.. හරිම ලේසි පහසුයි.. කරන්න ඕන මෙච්චරයි පළමුවට මේ මුදුකාංගය Download කරගෙන ඔයාගේ පරිගණකයේ ස්ථාපිත (Install) කරගන්න..මේක වින්ඩොව්ස් මෙහෙයුම් පද්ධති සදහාත් මැක් පරිගණක සදහාත් යොදාගන්න පුළුවන් ...


නත්තලට ඔබගේ පරිගණකය සරසා ගන්න (Windows 7 Christmas Themes)

හලෝ යාලුවනේ ඔයාලට කොහොමද ? බොහොමද කාලයකින් තම මගේ වෙබ් අඩවියට ලිපියක් ලියන්නේ.. 
ඉතින් මම හිතුව මේ කාලයට ගැලපෙන දෙයක් ලියන්න . දෙසැම්බර් කියන්නේ නත්තල් මාසයනේ..