ඔබගේ Blog අඩවියට ඔරලෝසුවක් දාගන්නේ මෙහෙමයි.....

හායි යාලුවනේ කොහොමද ඉතින්... අද මම ඔයාලට කියල දෙන්න යන්නේ ඔයාලගේ බ්ලොග් එකට ඔරලෝසුවක් ද ගන්න හැටි....හරිම ලේසියි පහසුයි... එක එක ඔරලෝසු වර්ග මේකේ තියෙනවා...........

හරි දැන් ඉතින් වැඩේට බහිමුකො ඉතින්........

ඔයාලගේ බ්ලොග් එකේ Background පාට ලේසේයෙන්ම මාරු කරගනිමු...

ඔයාලගේ බ්ලොග් එකේ Background පාට ලේසේයෙන්ම මාරු කරගනිමු...

හාලෝ යාලුවනේ කොහොමද ඉතින් ගොඩක් කාලයකින් තමා ලිපියක් ලියන්න වෙලාවක් ලැබුනේ...
ඉතින් අද මම කියල දෙන්න යන්නේ ඔයාලගේ බ්ලොග් එකේ Background එකේ  පාට මාරු කරගන්නේ කොහොමද කියල...ඒ හරි සිම්පල් දෙයක්නේ......
එකට ම කරන්න තියෙන්නේ ඒ කියන්නේ සුපුරුදු පරිදි Dasboard > Design > Page Element වෙත ගොස් එහි HTML/Java Script තොර ගන්න ඊට පස්සේ මේ කෝඩ් එක කොපි පේස්ට් කරගන්න...

කෙටි කාලයකින් සැදීමත්, කෙටි කාලයකින් නැතිවන විනාඩි 10,20,60ටේ E-mail

කොහොමද ඉතින් මම දැන් ගේනවා ඔයාලට වැදගත් දෙයක් නම් තමා ...........
දැන් මම කියල දෙන්න යන්නේ හැමදාම නොපතියේ මෙන්ම කෙටි කාලයකට පමණක් අවශ්‍ය ඉ තැපෑල ගිණුමක් හදාගන්නේ කොහොමද කියල \.. එක ඒ හැටි අමාරු නැ... අනික අපේ තොරතුරු ඒකෙන ඉල්ලන්නෙත් නැනේ......

කෘතීම මොලවල් සමග කතා කරන්න කැමති ඔබටමය්......only you

යාලුවනේ ඔයාල කැමතිද කෘතීම මොළ එක්ක කතා කරන්න..
හැබැයි එක කරන්න වෙන්නේ ඉංගිරිසි වලින් තම එකත අපිටනේ හොද,,,,,,,,,,,........
ඉතින්මම අන්තර්ජාලයේ ඉද්දේ මෙන්න මේවා ටික හම්බ උනා මන හිතුව ඒවා ඔයලාටත් කියන්න කොහොමද කියල බලන්නකෝ මේක..

Google chrome සදහා සිංහල Transletor Extention..එක

Google chrome සදහා සිංහල Transletor Extention..එක

මෙන්න යාලුවනේ ගූග්ලේ චොම් භාවිත කරන අයට වැදගත් දෙයක්..............
ලංකාවේ ඉන්නේ හැමෝට ම ඉංගිරිසි බැනේ.. ඉන්ටනෙට් පාවිච්චි කරන අපටත් සමහර වෙලාවට  බැනේ...
ඉතින් ගුගල් චෝම පාවිච්චි කරන අයට සිංහල ඩික්සනරියක් තිබ්බොත් හොදයි වගේම ලෙසිනේ... 
ඉතින් මම ඔයාලට දෙන්නම් මමත් මේ හම්බ උන එකක්.. පාවිච්චි කරලා බලන්නකෝ................. 


ඔයාලත් ඔයාලගේ බ්ලොග් ඒකෙන තයි පොංගල් උත්සවය පිළිගන්වන්න.....


හාලෝ යාලුවනේ කොහොමද ඔයාලට...... අද මම කියල දෙන්න යන්නේ පොඩි දෙයක්... නමුත් බ්ලොග් ලියන අයටනම් මේක වැදගත් වෙයි..
ලග එන තයිපොන්ගල් දිනයට ඔයාලගේ බ්ලොග් එක සරසා ගන්නේ මේ ගැජෙට් ඒකෙන පුළුවන්.... ගැජෙට් කිව්වට මේක HTML කෝඩ් එකක්...
ඉතින් කරලම බලන්නකෝ....

Torrent File IDM ඒකෙනන් Download කර ගන්න ආකාරය...

 කොහොමද Torrent File එකක් IDM ඒකෙන් Download කරන්නේ....?
මෙන්න මෙහෙමයි..
එකටම තියෙන්නේ අපට ඕන කරන Torrent File එකේ url සොයා ගැනීමයි...
ඊට පස්සේ Torrific වෙබ් අඩවියට යන්න ඕන... එකට මෙය උදව වේවි..(එහි ගොස් Account එකක් සද ගත යුතු වේ...)

ඊට පස්සේ අපට අවශ්‍ය වූ Torrent File එකට Copy>Paste කරන්න.. මේ රුපයේ සදහන් පරිදි ....ඉන් පසු Get යන බටනය එබිය යුතුය..

කොහොමද Facebook එකේ Album Download කරන්නේ...?

හලෝ යාලුවනේ... කොහොමද අද මම කියන්න යන්නේ පොඩි දෙයක්.. එත් ඔයාලට මේක වැදගත් වෙයි සමහර විට... ඒ නිසා කියවලම බලන්නකෝ..
ඔයාල මේ දවස වල වැඩියෙන්ම යන වෙබ් අඩවියක් නේ Facebook කියන්නේ.. ඉතින් මේකේ තියෙන "Photo Album" පිටින්ම Download කරගන්න ක්‍රමයක් තමා මේ... ඉතින් මේකේ ඇති පියවර අනුව ක්‍රියාකරන්න..

පළමුව මෙන්න මේ වෙබ් අඩවියට යන්නකෝ

Facebook2zip

ඊට පස්සේ Login බටනය ඔබන්න..

125x125 බැනර් එකක් කොහොමද ඔයාලගේ බ්ලොග් එකට ද ගන්නේ...?

අද මම ඔයාලට කියල දෙන්න යන්නේ ඔයාලගේ වෙබ් එකට හෝ බ්ලොග් අඩවියට 125x125 බැනර් එකක් හදාගන්නේ කොහොමද කියල....
ඉතින් එක ඒ හැටි අමාරු දෙයක් නෙවේ.. කරලම බලමු  කොහොමද වැඩේ කියලා..

වැදගත් Portable Software කිහිපයක් ඔබට...

මෙන්න යාලුවනේ ඔයාලට වැදගත් මුදුකාංග  කිහිපයක්..  හැබැයි මේ ඔක්කොම Portable මුදුකාංග තමා.. ඒ කියන්නේ Flash Drive හෝ වෙනත් ගෙනය හැකි බවයී... මම හිතුව මේක ඔයාලට වැදගත් වෙයි කියල එකයි දන්නේ.. වැදගත් මුදුකාංග කිහිපයක Download Link පහත දැක්වේ.. අවශ්‍යනම් බාගත කර බලන්න... මෙන්න ඒ ටික..

VLC Media Player හි "building font cache" වසා තැබීම ....

දැන් මම කියල දෙන්න යන්නේ VLC Media Player එක ගැන කතාවක්....
මෙන්න මෙහෙම වැටෙන එක නවත්ත ගන්න විදිහ තමා කියා දෙන්න යන්නේ..

Window වල ඇති Error 1079 සුව කර ගැනීම....

මෙන්න තවත් හොද වැඩක....
යම යම දේවල් වලින් අපගේ පරිගණකයේ මෙහෙයුම් පද්ධතියට හානි වෙනවනේ..
උදාහරණ වශයෙන් වයිරස් වගේ දේවල් ඉතින් මම කියාදෙන්න යන මුදුකාංගයෙන් ඒ දුර්වලතාවය මග හරවා ගන්න පුළුවන්...
මෙය වින්ඩොව්ස් මෙහෙයුම් පද්ධති වලට ගැලපෙන ලෙසයි සකස් කර තියෙන්නේ...

Facebook Timeline සදහා පින්තුර ටිකක්..

කොහොමද යාලුවනේ ඉතින් හුග කාලයකින් තමා මේක ලියන්න.. කොහෙද මේක ලියන්න වෙලාවක් නැනේ.. එත් බය වෙන්න එපා මම මේක අතාරින්නෙ නැ..

අද මම කියන්න ආවේ ඔයාලට සුබ නව වසරක් කියල හා පොඩි පොස්ට් එකක් ගැන විස්තරයක්... 

ඔයාල ෆේස්බුක් වල ඉන්නවා ඇතිනේ සමහර විට Timeline ගැනත් දන්නවා ඇති.. ඉතින් එකට ලස්සන වැහි බින්දු තියෙන ෆොටෝ එකක් දැම්මොත් නරකර මෙන්න ඒ වගේ පින්තුර ටිකක් කොහොමද කියල බලන්නකෝ..