IDM 6.11 beta ලබා ගන්න... මෙන්න.........

ආයුබෝවන් යාලුවනේ..... ඔයාල දන්නවනේ IDM(Internet Download Manager) ගැන එකේ අලුත්ම සංස්කරණය දැන් පිටවෙලා තියෙන්නේ...ඉතින් එක ගැන තමා මේ..


ඔයාලගේ ජංගම දුරකථනය ආරක්ෂා කරගත හැකි ක්‍රම 10... Safe your Mobile Phone..

මෙන්න යාලුවනේ ජංගම දුරකත භාවිත කරන අයට කෙරෙන වැදගත් නිවේදනයයි... ඔයාල කැමතිද ඔයාලගේ ජංගම දුරකථනය වැඩි කාලයක් පවත්වා  ගේන යන්න....


වින්ඩොව්ස් 7 හා 8 වලට අලුත්ම Gaming Themes....

ආයුබෝවන් යාලුවනේ කොහොමද ඉතින්...වින්ඩොව්ස් 7 හා 8 භාවිත කරන අයට වැදගත් වගේම අලංකාර දෙයක්.. බලමු බලන්න මොකක්ද කියල............

මවුබිමේ රණවිරුවන්ව නැවත සිහිපත් කරමු......(Never Forget Our Hero)

ආයුබෝවන්  යාලුවනේ කොහොමද ඉතින්..... අද මට ටිකක් වෙනස්ම සිතුවිල්ලක් ආවා.. අපේ රට රැක ගත් කොල්ලෝ කෙල්ලෝ වෙනුවෙන් නිසදැසක්  ලියන්න.. ඉතින් අද මම ඔයාලට දෙන්නේ එකයි... අපේ කොල්ලෝ කෙල්ලෝ බොහොම කැප කිරීම් කරලා ලබා දුන් මේ නිදහස අපි මියන තුරා රැක ගන්න ඕනා.. එක තමා අපේ යුතුකම කියවලා ඔයාලගේ අදහසුත් මෙකට දන්නා... ඔයාලාටත් මෙවැනි හැකියාවන් තියෙනවා නම් ඒවා මට එවන්න මම ඒවා හොද නරක බලලා දාන්නම්...


මෙන්න Windows 7එක MAC OS X 10.8 Mountain Lion බවට පත් කර ගමු....

හායි යාලුවනේ...කොහොමද.... දැන් මම කියා දෙන්න යන්නේ...සාමාන්‍ය දෙයක් ගැන.. නමුත් ඔයාලගේ පරිගණකයේ ලස්සන කරන්න මේකෙන් පුළුවන්...ලංකාවේ වගේම ලෝකයේ වැඩියෙන්ම පාවිච්චි කරන මෙහෙයුම් පද්දතියනේ වින්ඩොව්ස් කියන්නේ එකේ එක එක සංස්කරණ තියෙනවනේ

VLC Media Player 2.01 පහසුකම් රැසක සහිතව දැන් මහජනයා අතරට...

ආයුබෝවන් යාලුවනේ.. මේ ටික දවසේ ලිපියක්වත් දන්නා බැරි උනාට සමාවෙන්න... මෙන්න එහෙනම් අලුත්ම තොරතුරක් ගැන තමා  කියන්න යන්නේ...

මීලග RAM පරම්පරාවේ නවතම තාක්ෂනය මෙයයි..ReRam

ආයුබෝවන් යාලුවනේ... මම දැන් ඔයාලට කියන්න යන්නේ....අලුත්ම දෙයක් ගැන...


 RAM(Read Access Memory)  යන උපාංගය ගැන කිව්වොත් එක පරිගණකයකට නැතිවම බැරිම උපාංගයක් නේ.. එක අනිවාර්යෙන් පරිගණකයකට අවශ්‍ය වේ... 


Google Chrome කෙටි ක්‍රම 80........

ආයුබෝවන් යාලුවනේ.. මම දැන් කියන්න යන්නේ ගුගල් චොම් වල කෙටි ක්‍රම ටිකක් බලන්නකෝ එකත්.......






FavBackup මගින් obe වෙබ් Browser යෙහි තොරතුරැ Backup කරමු ,..............

ආයුබෝවන් යාලුවනේ.....ඔන්න මම දැන් කියල දෙන්න යන්නේ... ඔයාලට වැදගත් දෙයක්... සමහර අයට මේක ගොඩක් වැදගත් වෙනවා...

මෙන්න Mozilla Fire Fox 12.0 beta 1 දැන් පිට උනා...

ආයුබෝවන් යාලුවනේ... කොහොමද ඔයාලට... අද කියන්න යන්නේ පොඩි දැනුම්දීමක් වගේම මුදුකාංගයක් ගැනයි... ඒ තමා Mozilla Fire Fox සමාගමේ නවතම සංස්කරණය දැන් පිට උනා... ඒ Mozilla Fire Fox 12.0 beta 1 තම.....


Windows Application සම්පුර්ණයෙන්ම මකා දමන Total Uninstall Professional Edition..

ආයුබෝවන් යාලුවනේ.... ඔන්න අද මම කියල දෙන්න යන්නේ... ඔයාලට වැදගත් දෙයක්...ඒ තමා ලංකාවේ වැඩියෙන්ම පාවිච්චි කරන මෙහෙයුම් පද්ධතියනේ වින්ඩොව් මෙහෙයුම් පද්ධතීන්...නේ.. ඉතින් අපි එකට දාන මුදුකාංග සමහරක් Uninstall කරද්දී සම්පුර්ණයෙන්ම ඉවත් වෙන්නේ නැනේ.... එකට තමා මේ උදව්ව........



මෙන්න iPad 3 දැන් වෙළෙදපොලේ ........New iPad 3 Sale.......

ආයුබෝවන් යාලුවනේ... අද අද මම කියන්න යන්නේ... පොඩි Marketing දෙයක් ගැන තමා.. ඒ තමා මේ මාසේ හෙවත් 2012-03-07 Apple සමාගම විසින් හදුනවා දෙනවා කියපු  iPad 3 ගැන තමා දැන් මාතෘකාව...

IDM Optimizer මගින් වේගයෙන් Download කරන්න...

මෙන්න IDM  ගැන පොඩි දැනුම දීමක්.. Internet Download Manager හෙවත් IDM මුදුකන්ගයෙහි වේගය වැඩි කරගන්න ඔයාල කැමතිද?




මෙන්න යාලුවනේ Team Viewer 7.012799 දැන් පිට උනා...

 මෙන්න යාලුවනේ Team Viewer 7.012799 දැන් පිට උනා...  

Team Viewer කියන්නේ පරිගණක දෙකක් අතර සම්බන්දතාවයක් ඇති කල හැකි වැඩසටහනක්...මේක මගින් ඔබට අන්තර්ජාලය හරහා ඔබට ඕනෑම පරිගණකයක් වෙත පහසුවෙන් හා වේගයෙන් ලග විය හැකි ය.. එහින් ඔබ ඇතුල්වන පරිගණකය ඔබ ලග සිටිනවා සේ පාලනය කල හැකිය... මෙයයි Team viewer කියන්නේ...

Mozilla Fire Fox 11.0 Beta 50 දැන් ඔබ වෙත බාගත කරගන්න....

හායි යාලුවනේ කොහොමද...?? අද මම කියන්න අවේ... Mozilla සමාගමේ FireFox වෙබ් බ්‍රව්සරය ගැන...එකේ නවතම සංස්කරණය නිකුත් උනානේ මේ ලගදි... එක ගැන තමා කියන්නේ...


Mozilla fire Fox වෙබ් බ්‍රව්සරය කියන්නේ දැනට ලෝකයේ ගොඩක් දෙනෙක් පාවිච්චි කරන වෙබ් බ්‍රව්සරයකි..
ඒ වගේම එහි ගොඩක් විශේෂාංග වලින් ද සමන්විතයි.. කාලය ඉතිරි කරදෙමින් එකම බ්‍රව්සරයේ ටැබ්(Tab-Browser) භාවිතා කිරීමට හැකි වීමද මෙහිදී උදාහරණ වේ..Fire Fox 11.0 Beta 5 හේ විශේෂ විශේෂාංග හා වේගය තවදුරටත් වැඩි කරමින් සාදන ලද්දකි...

Chrome Screen Capture චොම් ඒකෙන ෆොටෝ ගහමු..

මම දැන් කියල දෙන්න යන්නේ Google Chrome  ඒකෙන SnapShot  ගහන්නේ කොහොමද කියලා.. එකට පොඩි Extension  එකක් තියෙනවා එක  Download කර Install කරගන්න.. මෙන්න එහෙනම් ලින්ක් එක...

Google Chrome ඒකෙන් Type කරන දේ කියවන්නේ මෙහෙමයි..

ආයුබෝවන් යාලුවනේ.. මම හිතුව අද සිට අලුත් විදිහට කතා කරන්න ඕන කියලා.. එහින්ද මුලින්ම ආයුබෝවන් සිංහලින්ම කතා කළා.. ඉතින් අද මම කියන්න යන්නේ Google Chrome භාවිතා කරන අයට පොඩි දෙයක් තමා.. එත් සමහරවිට ඔබටත් ඕන වෙයි ඒ හින්ද මම කියල දෙන්නම්.. ඒ තම අපි Type කරන යමක් නැවත එක කියවනවා.. එකියන්නේ Speech කරනවා.. එක ගොඩක් වේගවත් .. හැබැයි එක ස්ථාපිත කරගන්න නම Google Chrome තියෙන්න ඕනා.. කතා ඇති ඔයාලත් බලන්න මේක ගැන... මෙන්න ලින්ක් එක..

iPad3 හි නව පරපුර මාර්තු 7 සිට...

හායි යාලුවනේ කොහොමද ඔයාලට දැන් මම ඔයාලට කියන්න යන්නේ APPLE සමාගමේ හදුන්වාදීමක් ගැන...


මෙන්න APPLE සමාගමේ නවතම iPad3 හදුන්වා දීම..

මෙන්න මරු Skin Pack එකක් "Neon Skin Pack"

හායි යාලුවනේ ඔන්න දන මම කියලා දෙන්න යන්නේ ඔයාලගේ පරිගණකය ලස්සන කරගන්න පුළුවන් වැඩක්... මමත් දාගත්තා.. ඇත්තටම කිව්වොත් මාර ලස්සනයි.. යාලුවනේ ආරම්භයේ සිටම මර ලස්සනක් තියෙන්නේ ඔයාල දල බලන්නකෝ ඇත්තටම මරු.. මවුස් එකත කියල වැඩක නැ.. එක එක පාටයි එක එක Design නුයි වැටෙනවා... ඒ වගේම මට තේරෙනවා පරිගණකය වෙනදට වැඩ වේගවත් බව... මොන උනත් මේ Skin Pack එක නම කියල වැඩක නැ... වෙනදට වැඩ දන මගේ පරිගණකය ලස්සනයි.. වේගවත්.... එකේ නම තමා  Neon Skin Pack... එක 64Bit, 84Bit යන දෙකෙන්ම තියෙනවා.. ඔයාලත් පාවිච්චි කරලා බලන්නකෝ මේක..


මිලියන 1 පිරිසක් Windows 8 beta Download කරලා..

යාලුවනේ ඔයාල දන්නවද වින්ඩොව්ස් 8 Beta Version මහජන භාවිතයට ලබා දුන්නේ මේ ලගදිනේ.. මාර්තු 2 වන විට මිලියන 1 Hit කරලලු.. ඒ කියන්නේ එක මිලියන 1 ජනතාවක් බාගත කරලලු... එක එච්චරටම හොදද කියල කව්ද දන්නේ... වැඩි විස්තර දාන ගන්න ඕනෙ නම් confirmed via the official Windows 8 Twitter මේක හා සම්බන්ද වෙන්න..


මෙන්න වින්ඩොව්ස් 8 Beta Version එක ගැන විස්තරයක්..

යාලුවනේ මේ දවස වල මයික්‍රොසොෆ්ට් සමාගමේ විශ්ශෙස සිදුවීමක් උනා.. එතම එයාලගේ නව මෙහෙයුම් පද්ධතිය වන වින්ඩොව්ස් 8 මහජනයාට ලබා දුන්න හැබැයි එක Beta Version එකක් ඒ කියන්නේ අත්හදා බැලීම එකක්.. එක ලෝකේ හැමෝටම බාගන්න පුළුවන් අවස්තාවක් දැන් මහජායට උදාවෙලා තියෙනවා.. හයි එකේ Beta එකක් හින්ද පොඩි පොඩි වැරදිත් තියෙනවා... ඔයාලට ඕනේ නම් එක බාගන්න ලින්ක් එක පහල තියෙනවා... අවශ්‍යනම් බාගන්න...

windows 8 ඔබගේ පරිගණකයේ ස්ථාපනය කරගන්න නම් අවශ්‍ය කරන සුදුසුකම් ටිකක් තියෙනවා.. ඒවා ඔයාලගේ පරිඝනකයේ ඇත්නම් ඔයාලට වින්ඩොව්ස් 8 වල නියම වැඩ බල ගන්න පුළුවන්.. මෙන්න ඒ අවශ්‍ය සුදුසුකම් බල ගන්න PDF එක... බා ගන්න...



මෙන්න අලුත් වින්ඩොව්ස් Themes ටිකක් download කරගෙන රසවිදින්න....

හායි යාලුවනේ කොහොමද ඔයාලට ඉතින්... මම හිතනවා හොදින් ඇති කියල.. අද මම ඔයාලට එකටම උදෙන්ම කියන්නේ....

ආයුබෝවන්  

කියලා තමා... හුග දවසකින් තම බ්ලොග් එක පැත්තේ අවේ... මොන කරන්නද වෙලාවක් නැනේ ලියන්න... ඒ අස්සෙන් විදුලි බිලත් තියෙන්නේ අහස උසට තරම් මිලක නේ.. ඒ කෙසේ වෙතත් මම බ්ලොග් ලියන්නේ අසාවෙන් ඔයාල වෙනුවෙන්මයි.... මෙන්න එහෙනම් වින්ඩොව්ස් ලගේ අලුත්ම Themes .......? මෙන්න මගෙනුත් Themes ටිකක්.. 


Autumn Color Japan
Bullet Asylum
Flowers Foliage
Best Of Bing
Snow flakes And Frost
Latvian Nature




මෙහෙමයි වින්ඩොව්ස් 7 Active කරන්නේ.......

හායි යාලුවනේ කොහොමද ඉතින්....??
          මේ දවස වල වැඩ නිසා බ්ලො එකත පාලුවට ගිහින් තිබුනේ... අද මම කියල දෙන්න යන්නේ හැමෝම දැන් දන්නා දෙයක්.... නමුත්  එක සමහර අය දන්නේ නැ.. ඒ හින්දයි මම මේ ලිපිය දන්නේ....