Google Chrome හි උපරිම වේගය ලග කරගන්න මෙන ක්‍රම 6ක්



ආයුබෝවන් යාළුවනේ මෙන්න එහෙනම් තවත් වැදගත් ලිපියක්...  



Android සදහා මෙන්න තවත් පට්ටම Downloader App එකක්...





ආයුබෝවන් යාලුවනේ මෙන්න තවත් වැදගත් ඔබලාට...  





Internet Download Manager ව Android දුරකථන වලට දාගමු...




ආයුබෝවන් යාලුවනේ. මෙන්න මන් ගානේ තවත් වැදගත් දෙයක්...




Torrent Files Android වලින් download කරගනිමු....




ආයුබෝවන් යාලුවනේ මෙන්න මන් ගානේ අලුත් ලිපියක්... 




Windows XP, 7 and 8 Download කරගන්න සම්පුර්ණයෙන්ම....

ආයුබෝවන් යාලුවනේ.. මෙන්න මේක ගොඩක් යට වුවමනා වෙලා තිබ්බ එකයි මේ...

පරිගනකයක අනිවාර්යෙන්ම තිබිය යුතු දෙයක් තමා මෙහෙයුම් පද්ධතිය... ලෝකය වැඩියෙන්ම භාවිතා කරන්නේ මයික්‍රොසොෆ්ට් ආයතනයේ මෙහෙයුම් පද්ධතීන් වේ.. ඉතින් අද මම ඔවුන් විසින් මෙතෙක් නිකුත් කල සියලුම සංස්කරණ Download කිරීමට අවශ්‍ය ලින්ක් ලබා දෙනවා.. මෙන්න එහෙනම්,.....











CMD භාවිතා කර පරිගණකයේ තොරතුරු දැනගමු....





ආයුබෝවන් යාලුවනේ මෙන්න තවත් වැදගත් ලිපියක්..




ලංකාවේම පුවත්පත් එකම තැනක.... (Sri Lanka News Papers)




ආයුබෝවන් යාලුවන්නේ මෙන්න තවත් වැදගත් දෙයක්.... 




Dual Carrier High Speed Packet Access(DC-HSPDA) ගැන දැනගමු.....




ආයුබෝවන් යාලුවනේ මෙන්න තවත් වැදගත් ලිපියක් මගෙන්.. 

මෙන්න Fb Likes, Share වගේ බොහෝ දේ කරන්න පුළුවන් හොද Bot එකක් (Safe Bot)





ආයුබෝවන් යාලුවනේ ඔන්න අදත් වැදගත් ලිපියක් සමගින් මුණ ගැසෙන්නැයි මේ අවේ..







එක web Browser එකක් භාවිතා කරමින් කැමති මෙහෙයුම් පද්ධතියක් හා කැමති වෙබ් බ්‍රවුසරයක් සමගින් අන්තර්ජාලයේ සැරිසරමු....





ආයුබෝවන් යාලුවනේ ඔන්න අද මං දෙන්න අවේ එලම ලිපියක් කියවලම බලන්නකෝ...  



මගේ තෙවැනි මුදුකාංග නිර්මාණය Easy Gmail Sender




ආයුබෝවන් යාලුවනේ.. මේ ලිපිය ඉතාමත් වැදගත්  මට නම්... කියවලම බලන්නකෝ...   



Email Subscription ගැජෙක්ට් 6 මගෙන් ඔයාලට








ආයුබෝවන් යාලුවනේ මෙන්න අද මන් ගැනේ වැදගත් දෙයක්... නමුත් මේක වැදගත් වෙන්නේ බ්ලොග් ලියන යට තමා..



නොමිලේම MMS යවන්න මෙන්න.. 100% Sure....




ආයුබෝවන් යාලුවනේ ඔන්න මම අද තවත් වැදගත් දෙයක් දෙන්නයි අවේ...   





AVG PC Tuneup 2014 14.0.1001.38 Full Version ඔබ සදහමයි...




මෙන්න අද දවසේ මගේ දෙවැනි ලිපිය කියවල බලන්න වැදගත් වේ යැයි හිතනවා ඔබට..





How a add Facebook Video to Blog or Web Site? ෆේස්බුක් වීඩියෝවක් කොහොමද වෙබ් අඩවියකට දාන්නේ ?

ඉතින් කොහොමද යාළුවනේ ඔන්න ඉතින් අදත් මම අවා "ලංකාවේ අපේ අදහස් තුලින් " දැනුම බෙදා ගන්න අද මම කියන දේ ගොඩාක් වැදගත් වෙන්නේ වෙබ් අඩවික් හෝ බ්ලොග් අඩවියක් පවත්වාගෙන යන යාහළුවෙක්ටයි.

එක වෙබ් බ්‍රව්සර් කෙන් FACEBOOK එකව්න්ට් කීපයකට එක වර ඇතුල් වන්නේ මෙහෙමයි

*මෙය මා විසින් ලංකාවේ අපේ අදහස් බ්ලොග් අඩවියට ලියන පළමු වන ලිපියයි...

මෙය දන්නා අයත් ඇති සමහරව්ට නොදන්නා අයත් ඇතැයි මා සිතමි.
මා දන්නා විදයට ගොඩාක් යාළුවන්ට Facebook ගිණුම් 2, 3, ක් තියනවා මේ ගැන නොදන්නා අය කරන්නේ විවිද වෙබ් බ්‍රව්සේර් පාවිච්චි කරන එකයි වෙවැනි යට මේ ලිපිය ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි කියා මා සිතනවා. හරි දැන් කතා කළා එති අපි දැන් වැඩේට බහිමු.

*මුලිම්ම Google Chrome වෙබ් බ්‍රව්සර් එක ඕපන් කරගන්න 
Address bar එකේ chrome://settings/ ලෙස ටයිප් කර  Enter කරන්න.


ඉන් පසු පහත චායා රුපයේ එති ආකාරයට add new user යන්න clik කරන්න.....


*ඉන්පසු ඔබට කැමති නමක් , එය සදහා icon එකක් ලබාදී  create යන්න clik කරන්න  

ඒවිදියට ඔබට අවශ්‍ය තරම් users හදා ගන්න පුළුවනි..
මෙමගින් ඔබට fb ගිණුම් විතරක් නොවේ youtube, twitter, gmail, ymail, live, වාගේ විවිද ගිණුම් වලින් ඔබට අන්තර්ජාලයට පිවිස්ය හැක,
    මෙම ලිපිය ඔබට ප්‍රයෝජනයක් වූවානම් යාළුවන්ටත් බලන්න මෙය ෂෙයාර් කරන්න  




"The sever's Security Certificate is not yet valit!" කියන Error එක හදන්නේ මෙහෙමයි...




ආයුබෝවන් යාලුවනේ කොහොමද ඉතින් ඔන්න මම අද වැදගත් දෙයක් ගෙනාවා...මොකක්ද කියලා බලන්නකෝ....