Ads Top

වින්ඩොව්ස් 7 තුලදීම ඩෙස්ක්ටොප් එකේ පින්තුර ගමු...

December 21, 2012
ආයුබෝවන් යාලුවේ කොහොමද ඉතින් නත්තල සරුද... ලංකාවට නම් හොදටම වහිනවා.. මොන කරන්නද.. ස්වභාවදහම අපිට වෙනස් කරන්න බැනේ.. හැමදේටම මුහුණ දෙන්න වෙනව...
0 Comments
Read

නත්තල සමරමු- පරිගණක තිරය සරසමු(Decorate Desktop)

December 16, 2012
 ආයුබෝවන් යාලුවනේ කොහොමද ඉතින් ඔන්න අද මම අලුත් වගේම කාලයට වැදගත් දෙයක් ඔයාලට දෙන්නයි අවේ.. ලස්සන දෙයක්.. මොකක්ද කියලම බලන්නකෝ... කි...
0 Comments
Read

අඩු ධාරිතාවයක් සහිතව ලබා ගන්න වින්ඩොව්ස් එක්ස්පී(Get Low memory in Windows Xp)

December 10, 2012
ආයුබෝවන් යාලුවනේ කොහොමද ඉතින්... නත්තලත් කිට්ටු වෙනවා නේද... ඔන්න අද මම ගෙනාවේ පරිගණක භාවිත කරන ඔයාලටම වැදගත් දෙයක්.. කියවලම බලන්නකෝ මේ මොක...
5 Comments
Read

නත්තල සමරමු- බ්ලොග් අඩවිය නත්තලෙන් සරසමු.(Decoration to your blog on cristmas)

December 05, 2012
ආයුබෝවන් යාලුවනේ කොහොමද කොහොමද ඉතින්.. නිවාඩු කලේ නිසා බ්ලොග් එක ලේසියෙන්ම ලියන්න පුළුවන්.. ඒ නිසා මේ පාර උපරිම ලියලා දන්නා ඕනේ.. දැන් ගේනවා...
0 Comments
Read

නොමිලේම Upload කරගන්න MediaHomez Cloud storage

December 05, 2012
ආයුබෝවන් යාලුවනේ කොහොමද ඉතින් ඔන්න ඉතින් අද මම අවේ අලුත් දෙයක් කියලා දෙන්න.. ඒ කිවේ යම් දෙයක් හදුන්ව දෙන්නයි.. මොකක්ද කියල බලන්න ඉතින් මේ මො...
0 Comments
Read

අපේ Dongle එක අපේම කරගනිමුද (How to Unlock Huawei E153 Dongle)

December 04, 2012
ආයුබෝවන් යාලුවනේ කොහොමද ඉතින්.. ගොඩක් කාලයක් උත්සහ කරපු දෙයක් අද මම ඉතා සාර්ථකව කළා.. හැබෑටම මොකක්ද මේ.. බලන්නකෝ මොකක්ද මේ කියල..
4 Comments
Read

ලේසියෙන්ම පරිගණකය වහන්නේ මෙහෙමයි.(How to off Computer to the easy)

December 01, 2012
ආයුබෝවන් යාලුවනේ කොහොමද ඉතින් ඔන්න අද මම කියල දෙන්න යන්නේ අලුත්ම වගේම වැදගත් දෙයක් මම ඇත්තම කිවොත් පොඩි  එකක් වගේ එකක්..බලන්නකෝ ඒ මොකක්ද කිය...
0 Comments
Read

නත්තලට සුදානම් වෙමු- නත්තල් ගීතිකා පෙළක් ඔබ සදහා.(Christmas Songs)

November 30, 2012
ආයුබෝවන්  යාලුවනේ  කොහොමද ඉතින් ඔයාලට නත්තල් උණුසුමත් දැනෙනවා ඇති නේද.. හෙහෙ.. අද මම ගෙනාවේ පරිගණක ආශ්‍රිත දෙයක් නම් නෙවේ.. නත්තලට ගැලපෙන දෙ...
1 Comments
Read

නත්තලට සුදානම් වෙමු- බ්ලොග් එකට එකක් Christmas Countdown Clock දාගමු..

November 22, 2012
ආයුබෝවන් යාලුවනේ ඔන්න ඉතින් අද දවසේ දෙවැනි ලිපියත් ලියන්න හිතුව මන්.. එකත් ඉතින් නත්තලට  සම්බන්දයි... මෙන්න ඒ ගැන..  
0 Comments
Read

නත්තලට සුදානම් වෙමු- බ්ලොග් එකේ හිම වැසි වට්ටමුද(Snow down in blog)

November 22, 2012
ආයුබෝවන් යාලුවනේ කොහොමද ඉතින් ඔයාලට හුග දවසකින් මගේ බ්ලොග් එක ලියන්නත් බැරි උන එකට වෙරි සොරි.. හොදද.. මගේ බ්ලොග් එක ආරම්භ කරලා දැන් වසරක් ව...
2 Comments
Read

Internet එකේ ඇති ලෙඩ(error) හොයමු..

October 22, 2012
ආයුබෝවන් යාලුවනේ.. කොහොමද ඉතින්.. ඔන්න අද මම කියලා දෙන්න යන්නේ ඔයාලට ඉතාම වැදගත් දෙයක්.. ඒ කිවේ අන්තර්ජාලය භාවිත කරන අයට මේක ගොඩාක්ම විශේෂ...
0 Comments
Read

පරිගණකයේ Hardware ID හොයාගන්නේ මෙහෙමයි..

October 19, 2012
ආයුබෝවන් යාලුවනේ කොහොමා ඉතින් හුග දවසකින් තමා මගේ බ්ලොග් එක ලියන්න හිතුනේ.. මේ ටිකේ කට්ටියම පාලුවෙන් ඇතිනේ.. අනිද්දා ගිට්(GIT) විභාගෙනෙ.. ...
5 Comments
Read

අපේ Web Browser ගුණාත්මකභාවය මනින්නේ මෙහෙමයි..

August 21, 2012
ආයුබෝවන් යාලුවනේ.. කොහොමද ඉතින් හුග කාලයකින් තමා මගේ බ්ලොග් එක ලියන්නේ.. වෙලාව තිබ්බට ලියන්න දේවල් තිබ්බේ නැ.. දැන් ඉතින් යේ පටන් ගමුකො.. අද...
0 Comments
Read

ලේසියෙන් පහසුවෙන් ලංකාවේ නාලිකා නැරබිය හැකි EASY AP TV 1.0 මගේම වැඩක් ....

August 10, 2012
ආයුබෝවන් යාලුවනේ. කොහොමද ඉතින්... ඔන්න මීලග මගේ මුදුකන්ගයේ වැඩ කටයුතු දැන් අවසන් වෙලා තියෙන්නේ. දැන් තියෙන්නේ එක ඔයාටසදහා ලබාදීමයි. නොමිලේම ...
20 Comments
Read

Sri Lanka Premier Leagueතරගාවලිය ගැන ඔබේ දැනගන්නම සදහා ...

August 08, 2012
ආයුබෝවන් යාලුවනේ.. කොහොමද ඉතින් ඔයාලට.. ඔන්න අද මම ගෙනාවේ නම් පරිගණකය ආශ්‍රිත දෙයක් නම් නෙවේ.. එත් ලංකාවේ අපිට ගොඩක් වැදගත් වන දෙයක්..  මම අ...
0 Comments
Read

මෙන්න මරේ මරු Windows 7 Themes ටිකක්... ඔබ සදහමයි...

August 07, 2012
ආයුබෝවන් යාලුවනේ.. කොහොමද ඉතින් ඔයාලට .. මේ මාසේ නම් නිවාඩු නිසා ලිපි ටිකක් ලියන්න හිතුනා.. මගේ යාලුවෝ බලන් ඉන්නවනේ.. ඒ නිසා.. ඔන්න දැන් මම ...
0 Comments
Read

මෙන්න Sendspace අඩවියේ Upload කිරීමේ පහසුව සදහා මුදුකාංගයක්....

August 07, 2012
ආයුබෝවන්  යාලුවනේ ඔන්න අද මම කියාදෙන්න යන්නේ පොඩි මුදුකාංගයක් ගැන..එක ගොඩක් ඇයට වැදගත් වෙන්න පුළුවන් එනිසා මම එය හදුන්වා දෙන්න කැමති.. එන්න ...
2 Comments
Read

පහසුවෙන් අපෙ පරිගණකයේ Drivers හොයා ගම්මුද..? (How to find Comuter Drivers)

July 30, 2012
ආයුබෝවන් යාලුවනේ  ඔන්න අද මම කියල දෙන්න ආවේ ඔයාලගේ පරිගණක වලට වැදගත් දෙයක්.. ඒ තමා ඔයාලා පරිගණක Format කරනවනේ එත් එකට අදාල Drivers ඔයාලා ගව ...
3 Comments
Read

පරිගණකයේ ලෙඩ සුව කරගන්න මෙන්න AVG Pc Tuneup 2011 Serial Numbers And Crack...

July 22, 2012
ආයුබෝවන් යාලුවනේ.. කොහොමද ඉතින්.. මේ ටිකේ වැඩ වගයක් තිබ්බ ඒ නිසා බ්ලොග් එක ලියන්නත් බැරි උනානේ.. ඔයාලා දන්නවද අද මට මාර Happy දවසක් හේතුව තම...
0 Comments
Read

ඔයාලා කැමතිද .TK වලින් Domain නාමයක් ගන්න(Free Domain)

July 14, 2012
ආයුබෝවන් යාලුවනේ.. කොහොමද ඉතින් ඔයාලට.. ඔන්න අද මම බ්ලොග්, වෙබ් අඩවි පවත්වාගෙන යන ඔයාලට වැදගත් දෙයක් තමා ගෙනාවේ.. එක ගැන මේ.....
1 Comments
Read

Windows 8 හි "Startup" වැඩසටහන් Enable හෝ Disable කරමු..

July 11, 2012
ආයුබෝවන් යාලුවනේ ඔයාලා දන්නවද මමත් දැන් භාවිතා කරන්නේ වින්ඩොව්ස් 8 මෙහෙයුම් පද්ධතියයි.. ඔන්න අද මම කියන්න ආවේ වින්ඩොව්ස් 8 හි ආරම්භක වැඩසටහන...
0 Comments
Read

සිංහලෙන් හොයන්න කැමති අයට Sinhala Search....

July 09, 2012
ආයුබෝවන් යාලුවනේ. කොහොමද ඉතින් ඔයාලට.. ඔන්න අද මම ගෙනාවේ පොඩිම පොඩි නමුත් වැදගත් දෙයක්.. සිංහලෙන් තොරතුරු හොයාගන්න උවමනා කට්ටියට තමා මෙක.. ...
0 Comments
Read

අපේ ග්‍රහලොවේ ප්‍රධානියා වන හිරු ගැන නොදන්නාවූ දේවල් (study in sun) දෙවන දිග හැරුම..

July 07, 2012
ආයුබෝවන් යාලුවනේ.. අද මම කියන්න ආවේ අපි කලින් ලිපිය හෙවත්  අපේ ග්‍රහලොවේ ප්‍රධානියා වන හිරු ගැන නොදන්නාවූ දේවල් (study in sun)  එකේ දෙවැණි ල...
0 Comments
Read

අපේ ග්‍රහලොවේ ප්‍රධානියා වන හිරු ගැන නොදන්නාවූ දේවල් (study in sun)

July 03, 2012
ආයුබෝවන් යාලුවනේ... ඔන්න අද මම කියලා දෙන්න ආවේ පරිගණක හා සම්බන්ධ දෙයක් නම් නෙවේ.. ඇත්තම කිවොත් මේක අපේ දැනුම ගබඩාවට වැදගත් දෙයක්..... ඉතින් ...
0 Comments
Read

FB Refresh මගින් Facebook Homepage එක ලස්සන කරගනිමු..

June 26, 2012
ආයුබෝවන් යාලුවනේ.. කොහොමද ඉතින් ඔයාලට.. ඔන්න මම අද ඔයාලට පොඩි දෙයක් කියාදෙන්නයි ආවේ.. ඒ තමා ඔයාලා මුහුණ පොතට ඇතුළු වන ලොගින් Page එක ලස්සන ප...
0 Comments
Read

මෙන්න Windows 8 Themes ට්කක්.. ඔබට....

June 25, 2012
ආයුබෝවන් යාලුවනේ කොහොමද ඉතින්.. ඔන්න අද මම කියන්න ආවේ ඔයාලට වැදගත් දෙයක් ගැන.. මයික්‍රොසොෆ්ට් සමාගමේ නවතම මෙහයුම් පද්ධතිය වන වින්ඩොව්ස් 8 ම...
0 Comments
Read

මෙන්න ගන්න Adobe Photoshop CS6 Portable මුදුකාංගය..

June 22, 2012
ආයුබෝවන් යාලුවනේ .. ඔයාලා දන්නවා නේද දැන් ලෝකෙම හොදම පින්තුර එඩිටිං මුදුකාංගය මොකක්ද කියලා.. කටට අපු ගමන් කියයි.. අනිවා පොටෝෂොප් කියලා.. එක ...
0 Comments
Read

මෙන්න අලුත්ම අලුත් Internet Download Manager 6.12 Beta සංස්කරණය.. සම්පුර්ණයෙන්ම නොමිලේ...

June 22, 2012
ආයුබෝවන් යාලුවනේ.. කොහොමද ඉතින් ඔන්න දැන් මම ආවේ ඉතා වැදගත් දෙයක් අරගෙන.. හේතුව අන්තර්ජාලය භාවිතා කරන වැඩි දෙනෙක්ට උවමනා කරන දෙයක් තමා මේක ඒ...
0 Comments
Read

මෙන්න වේගයෙන් File වේගයෙන් Copy කරගන්න ExtremeCopy Pro 2.2.0 මුදුකාංගය

June 22, 2012
ආයුබෝවන් යාලුවනේ.. මෙන්න මං ගැන තවත් වැදගත් දෙයක් ඔයාලට දෙන්නයි යන්නේ.. ඒ තමා ඔයාලා පයිල් එකක් කොපි කරගන්න යද්දී එක වේගවත් කරගන්න පුළුවන් නම...
4 Comments
Read

මෙන්න පරිගණකය ලස්සන කරගන්න Frost Skin Pack එක..

June 22, 2012
ආයුබෝවන් යාලුවනේ.. කොහොමද ඉතින් හුග කාලයකින් තමා මගේ බ්ලොග් එක ලියන්න ආවේ.. ඉස්කෝලේ වැඩ නිසා ලියන්න බැරි උනානේ.. හරි දන ඉතින් ලියන්නම් අලුත...
0 Comments
Read

100 වෙනි ලිපිය වෙනුවෙන් ලස්සන නිසදැසක් "පියමන ඇත දුරකට යන්න..."

June 14, 2012
ආයුබෝවන් යාලුවනේ කොහොද ඉතින්.. හුග කාලයකින් තමා බ්ලොග් අඩවිය ලියන්නේ.. වෙලාවක් තිබුනේ නැ... ඔන්න ඉතින් අද විශේෂ දවසක් ඒ තමා අද මම ලියන්න යන්...
0 Comments
Read

පහසුවෙන් අප්ලෝඩ් කිරීම සදහා Youtube Uploader........

June 03, 2012
ආයුබෝවන් යාළුවන්.. ඔන්න මේ තමා මගේ දෙවැනි ලිපිය අද දවසේ.. එක මුදුකාංගයක් ගැන තමා කියල දෙන්නේ... මේක වැඩියෙන්ම වුවමන වන්නේ Youtube හි Account...
0 Comments
Read

පොඩිම පොඩි නමුත් වැදගත් ගණිත Trick එකක්..(Education Trick)

June 02, 2012
ආයුබෝවන් යාලුවනේ.. කොහොමද ඉතින් අද නම් නිවාඩුවේ ඉන්නවා ඇති නේද කට්ටියම.. මොකද අද ඉරිදනේ... මම අද ඔයාලට කියන්න ආවේ පරිගණක ආශ්‍රිත දෙයක් නම් න...
4 Comments
Read

මෙන්න මම ගානේ අලුත්ම Themes Pack ටිකක්..

June 02, 2012
ආයුබෝවන් යාලුවනේ කොහොමද ඉතින් මේ දවස් ටික.. ඉතින් අද මම ආවේ පොඩි දෙයක් දෙන්න..  ඒ තමා වින්ඩොව්ස් 7 භාවිත කරන අය සදහා අලුත් Themes ටිකක් දෙන්...
0 Comments
Read

මෙන්න Windows Run Commands කිහිපයක් ඔබවෙත...

May 30, 2012
ආයුබෝවන් යාලුවනේ කොහොමද ඉතින් ඔයාලට.. ඔන්න අද මම ගෙනාවේ වින්ඩොව්ස් මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන අයට වැදගත් දෙයක්.. ඒ තමා වින්ඩොව්ස් මෙහෙයුම් ...
0 Comments
Read

ඔබේ Windows 7 පරිගණකයේ English ස්ථාපනය කරමු.. දෙවන දිග හැරුම..

May 29, 2012
ආයුබෝවන් යාලුවේ.. ඔන්න "ඔබේ පරිගණකයේ windows 7 හි English ස්ථාපනය කිරීමේ" පළමු පියවරේ සිට දෙවැනි පියවර තමා මේ දැන් කියල දෙන්න යන...
6 Comments
Read

ඔබේ Windows 7 පරිගණකයේ English ස්ථාපනය කරමු.. පළමු දිග හැරුම..

May 29, 2012
ආයුබෝවන් යාලුවනේ කොහොමද ඉතින් අද මම ඔයාලට කියා දෙන්න යන්නේ ගොඩක් වැදගත් දෙයක්..මක මට මේ ලගදි ඉදන් අවශ්‍ය වෙලා තිබ්බ දෙයක්.. මම එක හොයා ගත්තා...
2 Comments
Read

Facebook එකේ නිවැරදිව නිල් Comment දාන විදිහ..

May 28, 2012
ආයුබෝවන් යාලුවනේ.. කොහොමද ඔයාලට.. අද මම කියලා දෙන්න ආවේ.. ගොඩක් අය දන්නා නමුත් සමහරක් අය නොදන්නා දෙයක්.. මුහුණ පොතේ නිල් පාටින් කමෙන්ට් දාන ...
0 Comments
Read

Norton Antivirus, Internet Security Beta 2013 දැන් මහජනයා වෙත...

May 25, 2012
ආයුබෝවන් යාලුවනේ.. අද අද මම කියන්න යන්නේ අනාගතය සදහා වැදගත් දෙයක්.. මේ ලගදී නිකුත් කරලා තියෙන පරිගණක ආරක්ෂක මුදුකාංගයක්.. ඒ 2013 වර්ෂය සදහා ...
0 Comments
Read

Pipl මගින් යාළුවන් ගැන හොයා ගමු...

May 25, 2012
ආයුබෝවන් යාලුවනේ.. කොහොමද ඉතින් ඔයාලට.. හුග දවසකින් තම මගේ බ්ලොග් එක පැත්තේ අවේ ඔයාගෙන දැන් මට ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා කියල පේනවා.. ඒ හින්...
0 Comments
Read
Powered by Blogger.